የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል-በቀራህ

සූරා අල් බකරා

ከመዕራፉ ዓላማዎች:
الأمر بتحقيق الخلافة في الأرض بإقامة الإسلام، والاستسلام لله، والتحذير من حال بني إسرائيل.
මහපොළොව පාලනය කිරීම තහවුරු කිරීම, ඉස්ලාමය නගා සිටුවීම අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත වීම හා ඉස්රාඊල් දරුවන් පත් වූ තත්ත්වයෙන් ප්රවේසම් වීම යනාදී පිළිබඳ නියෝග.

الٓمّٓ ۟ۚ
الٓمٓ අලිෆ්, ලාම්, මීම් මෙවන් අක්ෂර මාලාවන් සහිතව අල් කුර්ආනයේ ඇතැම් සූරාවන් ආරම්භ වේ. මේවා අරාබි හෝඩියේ අක්ෂරයි. ඒ එක් එක් අක්ෂරයට වෙන වෙනම අර්ථයක් දැක ගත නොහැක. නමුත් අල් කුර්ආනයේ ඒ ගැන සඳහන් නොවන කිසියම් යථාර්ථයක් හෝ බිහිරිබවක් මෙහි තිබිය හැක. ඒ අතුරින් අරාබි වරුන් දන්නා ඔවුන් කතා කරන අක්ෂරවලින්ම සැදුම් ලත් අරාබියෙන් කතා කරන කුර්ආනයක් බව එහි එක් යථාර්ථයක් ලෙස පෙන්වා දිය හැක. පොදුවේ මෙවන් අක්ෂර මාළාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අල් කුර්ආනය පිළිබඳ සඳහන් වනුයේ එබැවිනි. එය මෙහිදී ද දැක ගත හැක.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الثقة المطلقة في نفي الرَّيب دليل على أنه من عند الله؛ إذ لا يمكن لمخلوق أن يدعي ذلك في كلامه.
•සැකය දුරු කිරීම සම්බන්ධයෙන් කෙරෙන මෙම පොදු සහතිකය සැබැවින්ම මෙය -අල් කුර්ආනය- අල්ලාහ්ගෙන්ම යන වග තහවුරු කරන සාධකයකි. ඒ අනුව මෙම ප්රකාශ සම්බන්ධයෙන් වාද කරන්නට කිසිදු මැවීමකට ඉඩ කඩ ලබා දී නැත.

• لا ينتفع بما في القرآن الكريم من الهدايات العظيمة إلا المتقون لله تعالى المعظِّمون له.
•අල් කුර්ආනයේ ඇති මේ මහඟු මග පෙන්වීම් දෙවියන් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන ඔහුට ගරු බුහුමන් කරන අයට මිස වෙනත් අයට ප්රයෝජනවත් වන්නේ නැත.

• من أعظم مراتب الإيمانِ الإيمانُ بالغيب؛ لأنه يتضمن التسليم لله تعالى في كل ما تفرد بعلمه من الغيب، ولرسوله بما أخبر عنه سبحانه.
•ගුත්ප දෑ පිළිබඳ විශ්වාස කිරීම දේව විශ්වාසයේ තරාතිරම් අතුරින් උසස්ම තරාතිරමයි. අල්ලාහ්ගේ දැනුමෙන් ඔහු වෙන් කර හඳුන්වා දුන් සෑම ගුප්ත දැයක් සම්බන්ධයෙන්ම අල්ලාහ්ට අවනත වීම හා ඔහු ගැන ඔහුගේ දූතයාණන් පැවසූ දෑ ගැන විශ්වාස කොට ඔහුට ද අවනත වීම යන විෂය එහි ඇතුළත් ව ඇති බැවිණි.

• كثيرًا ما يقرن الله تعالى بين الصلاة والزكاة؛ لأنَّ الصلاة إخلاص للمعبود، والزكاة إحسان للعبيد، وهما عنوان السعادة والنجاة.
•සලාතය නැමදුම් ලබන්නා පිවිතුරු කිරීමකි. සකාත් ගැත්තා දැහැමි කරවන්නකි. මේ දෙකම සතුට හා ජයග්රහණයේ මාතෘකා වේ. අල්ලාහ් බොහෝ අවස්ථාවන්හි සලාතය හා සකාතය එක් කොට පවසා ඇත්තේ එබැවිනි.

• الإيمان بالله تعالى وعمل الصالحات يورثان الهداية والتوفيق في الدنيا، والفوز والفلاح في الأُخرى.
•අල්ලාහ්ව විශ්වාස කිරීමත් යහකම් සිදු කිරීමත් මෙලොව භාග්යය හා යහමග මිනිසාට උරුම කර දෙනු ඇත. එමෙන්ම එය මතුලොවෙහි සාර්තකත්වය හා ජය ද උරුම කර දෙනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት