Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (105) ምዕራፍ: አል-በቀራህ
مَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَلَا الْمُشْرِكِیْنَ اَنْ یُّنَزَّلَ عَلَیْكُمْ مِّنْ خَیْرٍ مِّنْ رَّبِّكُمْ ؕ— وَاللّٰهُ یَخْتَصُّ بِرَحْمَتِهٖ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
ඔබේ පරමාධිපති වෙතින් ඔබට සුළුවෙන් හෝ වැඩියෙන් හෝ යම් යහපතක් පහළ කරනු ලැබීම ආගම් ලත් ජනයා හෝ වේවා දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වේවා එවන් දේව ප්රතික්ෂේපකයෝ එයට කැමති නොවෙති. අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට නබිත්වය දේව පණිවිඩය හා දේව විශ්වාසය පිරිනමා ඔහුගේ විශේෂ කරුණාවට ලක් කරයි. අල්ලාහ් මහත් සේ ආශිර්වාද පිරිනමන්නෙකි. ඔහුගෙන් මිස වෙනත් කිසිදු මැවීමකින් කිසිදු යහපතක් කිසිවකු ලබන්නේ නැත. දහම් දූතවරු එවීමත් දේව පුස්තක පහළ කිරීමත් ඔහුගේ ආශිර්වාදයෙනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سوء أدب اليهود مع أنبياء الله حيث نسبوا إلى سليمان عليه السلام تعاطي السحر، فبرّأه الله منه، وأَكْذَبَهم في زعمهم.
සුලෙයිමාන් තුමා වෙත හූනියම ඈදමින් යුදෙව්වන් අල්ලාහ්ගේ නබිවරුන් සමග හැසිරුනු නරක හැසිරීම. එවිට අල්ලාහ් එතුමාණන් එයින් නිදොස් කොට ඔවුන් ඔවුන්ගේ විශ්වාසය තුළ මහා බොරුකාරයින් බව අවධාරණය කරයි.

• أن السحر له حقيقة وتأثير في العقول والأبدان، والساحر كافر، وحكمه القتل.
සැබැවින්ම හූනිමය යනු සැබෑවකි. එය ශරීරය හා බුද්ධියට බලපෑම් ඇති කරයි. එසේ හූනියම් කරන්නා දේව ප්රතික්ෂේපකයෙකි. එවැන්නකුට පිරිනැමෙන නීතිය මරණ දඬුවම වේ.

• لا يقع في ملك الله تعالى شيء من الخير والشر إلا بإذنه وعلمه تعالى.
• අල්ලාහ්ගේ රාජ්යයේ කිසිදු යහපතක් හෝ අයහපත් අල්ලාහ්ගේ අනු දැනුමෙන් හා අනුමැතියෙන් තොරව සිදු වන්නේ නැත.

• سد الذرائع من مقاصد الشريعة، فكل قول أو فعل يوهم أمورًا فاسدة يجب تجنبه والبعد عنه.
• ෂරීආ මූලධර්මයන්ට පටහැනි වූ ව්යාකූල අර්ථ ගෙන දෙන වචනවලින් වැළකී සිටීම. නරක අදහසක් ගෙන දෙන කවර ප්රකාශයක් හෝ ක්රියාවක් හෝ වේවා එයින් වැළකී දුරස්වීම අනිවාර්ය වේ.

• أن الفضل بيد الله تعالى وهو الذي يختص به من يشاء برحمته وحكمته.
• සියලු ආශිර්වාදයන් හා භාග්යයන් ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු කැමැති අයට ඔහුගේ ආශිර්වාද පිරිනමා ඔහුගේ විශේෂ කරුණාවට ලක් කරනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (105) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት