Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (138) ምዕራፍ: አል-በቀራህ
صِبْغَةَ اللّٰهِ ۚ— وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةً ؗ— وَّنَحْنُ لَهٗ عٰبِدُوْنَ ۟
නුඹලා වෙත සහජයෙන් පිරිනැමූ අල්ලාහ්ගේ දහම මතු පිටින් පමණක් නොව අභ්යන්තරයෙන්ද පිළිපදිනු. අල්ලාහ්ගේ දහම හැර වෙනත් ලස්සන දහමක් නැත. එය ස්වභාව ධර්මයාට අනුකූලය. යහපත ඇති කරයි. අයහපත නැති කරයි. තවද නුඹලා: ‘අපි අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්නෝ වෙමු. ඔහු සමග වෙනත් කිසිවකු ආදේශ නොකරන්නෙමු’ යැයි පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أن دعوى أهل الكتاب أنهم على الحق لا تنفعهم وهم يكفرون بما أنزل الله على نبيه محمد صلى الله عليه وسلم.
සැබැවින්ම තමන් සත්යය මත සිටින බවට ආගම් ලත් ජනයා කරන තර්කය ඔවුනට කිසිසේත් ප්රයෝජනවත් නොවන්නේය. නමුත් අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පිළිබඳ පහළ කර ඇති දෑ ඔවුහු ප්රතික්ෂේප කරති.

• سُمِّي الدين صبغة لظهور أعماله وسَمْته على المسلم كما يظهر أثر الصبغ في الثوب.
සායම් -රන්ජනය- යන අර්ථය ගෙන දෙන ‘සිබ්ගා’ යන පදය දහමට නම් යෙදී ඇත. ඇඳුමක සායම් සළකුණු මතුපිටින් පෙනෙන සේ එහි ළකුණු මුස්ලිම්වරයා මත දක්නට ඇත.

• أن الله تعالى قد رَكَزَ في فطرةِ خلقه جميعًا الإقرارَ بربوبيته وألوهيته، وإنما يضلهم عنها الشيطان وأعوانه.
සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සියල්ල ස්වභාදහම අනුව මවා ඇති බවත් එය ඔහුගේ දේවත්වය හා පරිපාලනය පිළිගන්නා ලෙසින් නිමවා ඇති බවත් පෙන්වා දෙයි. ඔවුන් නොමග හරිනුයේ ෂෙයිතාන් හා ඔහුගේ සහයකයින් විසිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (138) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት