Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (270) ምዕራፍ: አል-በቀራህ
وَمَاۤ اَنْفَقْتُمْ مِّنْ نَّفَقَةٍ اَوْ نَذَرْتُمْ مِّنْ نَّذْرٍ فَاِنَّ اللّٰهَ یَعْلَمُهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ නුඹලා වියදම් කර ඇති දෑ ද, නුඹලා වෙත නොපැවරුණු, අල්ලාහ්ට යටහත් වීමේ කටයුත්තක් නුඹලා විසින් නුඹලාට අනිවාර්යය කර ගත්තද ඒ සියල්ල පිළිබඳ අල්ලාහ් දන්නේය. එයින් කිසිවක් ඔහු අබිසය නිෂ්ඵල වී යන්නේ නැත. ඒ සඳහා මහත් ප්රතිඵල ඔහු නුඹලාට පිරිනමනු ඇත. තමන්ට අනිවාර්යය වූ දැයින් වැළකී අපරාධකම් කළවුන්හ්ටත් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට කිසිදු උදව්කරුවකු නොසිටිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إذا أخلص المؤمن في نفقاته وصدقاته فلا حرج عليه في إظهارها وإخفائها بحسب المصلحة، وإن كان الإخفاء أعظم أجرًا وثوابًا لأنها أقرب للإخلاص.
•දෙවියන් විශ්වාස කරන තැනැත්තෙකු අවංක ලෙසින් තම දානමාන කටයුතු සිදු කරන්නේ නම් එහි යහපත ගැන සිතා ප්රසිද්ධියේ හෝ රහසිගත ව සිදු කිරීමෙහි කිසිදු වරදක් නැත. නමුත් එය රහසිගත ව සිදු කරන්නේ නම්, චිත්තපාරිශුද්ධිය හා අවංකභාවයට වඩාත් සමීප වන බැවින් කුසලින් හා ප්රතිඵලයෙන් ඉමහත් වනු ඇත.

• دعوة المؤمنين إلى الالتفات والعناية بالمحتاجين الذين تمنعهم العفة من إظهار حالهم وسؤال الناس.
•තැන්පත්බව හේතුවෙන් මිනිසුන්ගෙන් අයැද සිටීමෙන් හා තම සැබෑ තත්ත්වය හෙළි කිරීමෙන් වැළකී සිටින, අවශ්යතාවන්ගෙන් පෙළෙන උදවිය වෙත තම අවධානය යොමු කරන මෙන් දෙවියන් විශ්වාස කරන්නන්හට ඇරයුම් කිරීම.

• مشروعية الإنفاق في سبيل الله تعالى في كل وقت وحين، وعظم ثوابها، حيث وعد تعالى عليها بعظيم الأجر في الدنيا والآخرة.
•සෑම වේලාවකම සෑම අවස්ථාවකම අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම ආගමානුගත කොට තිබීම. මෙලොව හා මතු ලොවෙහි ඒ සඳහා මහත් ප්රතිඵල ඇතැයි අල්ලාහ් දී ඇති ප්රතිඥාවට අනුව ඔවුනට හිමිවන ත්යාගයේ ඉමහත්භාවය.

 
የይዘት ትርጉም አንቀጽ: (270) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት