Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (77) ምዕራፍ: አል-በቀራህ
اَوَلَا یَعْلَمُوْنَ اَنَّ اللّٰهَ یَعْلَمُ مَا یُسِرُّوْنَ وَمَا یُعْلِنُوْنَ ۟
මේ යුදෙව්වන් එම ගමන් මගෙහි ගමන් ගත්හ. ඔවුන් එසේ ගමන් ගත්තේ සැබැවින්ම ඔවුන් රහසිගතව පවසන දෑ හා රහසිගතව සිදු කරන දෑ සහ ඔවුන් ප්රසිද්ධියේ දන්වා සිටින දෑ අල්ලාහ් මැනවින් දන්නා බව ඔවුන් අමතක කර දමමිනි. අල්ලාහ් එය තම ගැත්තන් හට හෙළි කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• بعض أهل الكتاب يدّعي العلم بما أنزل الله، والحقيقة أن لا علم له بما أنزل الله، وإنما هو الوهم والجهل.
ආගම්ලත් ජනයා අතුරින් ඇතැම්හු අල්ලාහ් පහළ කළ දෑහි දැනුම පිළිබඳ තර්ක කරමින් සිටියෝය. ඇත්තෙන්ම අල්ලාහ් පහළ කළ දෑ ගැන නිවැරුදි වැටහීමක් ඔවුනට තිබුණේ නැත. එසේ ඔවුන් තර්ක කරමින් සිටියේ ඔවුන්ගේ අනුමාන හා අඥානකම මතය.

• من أعظم الناس إثمًا من يكذب على الله تعالى ورسله ؛ فينسب إليهم ما لم يكن منهم.
අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත බොරු ගොතා, ඔවුන් තුළ නැති දෙයක් ඔවුනට එකතු කොට පවසන්නා මිනිසුන් අතර සිටින මහා අපරාධකරුය.

• مع عظم المواثيق التي أخذها الله تعالى على اليهود وشدة التأكيد عليها، لم يزدهم ذلك إلا إعراضًا عنها ورفضًا لها.
• යුදෙව්වන් වෙතින් අල්ලාහ් බලවත් ප්රතිඥාවක් ගෙන, එය දැඩි සේ තහවුරු කර ගත් පසු, ඔවුන් එයට පිටුපාමින් එය ප්රතික්ෂේප කිරීම මිස වෙනකක් ඔවුනට එය වැඩි කළේ නැත.

 
የይዘት ትርጉም አንቀጽ: (77) ምዕራፍ: አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት