የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (92) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
وَلَقَدْ جَآءَكُمْ مُّوْسٰی بِالْبَیِّنٰتِ ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهٖ وَاَنْتُمْ ظٰلِمُوْنَ ۟
නුඹලාගේ දූතයාණන් වූ මූසා තුමා තම සත්යයභාවය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියහ. පසුව එතුමා තම පරමාධිපති නියම කළ තැනට ගිය පසු නුඹලා නැමදුම සඳහා දෙවියන් වශයෙන් වසුපැටවා ගත්තෙහුය. අල්ලාහ් පමණක් නැමදුම් ලබන්නට සුදුස්සෙකුව සිටිය දී වෙනත් දැයක් නැමදුමට ගෙන ඔහුට ආදේශ කිරීමෙන් නුඹලා අපරාධකාරයින් වූහ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اليهود أعظم الناس حسدًا؛ إذ حملهم حسدهم على الكفر بالله وردِّ ما أنزل، بسبب أن الرسول صلى الله عليه وسلم لم يكن منهم.
මිනිසුන් අතර වඩාත් ඊර්ෂ්යාවෙන් පෙළෙන්නෝ යුදෙව්වන් වෙති. ඔවුන්ගේ ඊර්ෂ්යාව අල්ලාහ් ප්රතික්ෂේප කරන තරමට ඉහවහා ගියේය. ඔහු පහළ කළ දෑ ඔවුන් ප්රතික්ෂේප කරන්නට එය ඉඩ සැලසීය. ඊට ප්රධාන හේතුව වූයේ පැමිණි රසූල්වරයා ඔවුන් අතර කෙනෙක් නොවීමය.

• أن الإيمان الحق بالله تعالى يوجب التصديق بكل ما أَنزل من كتب، وبجميع ما أَرسل من رسل.
• සැබෑ ලෙස අල්ලාහ් විශ්වාස කිරීම යනු, අල්ලාහ් තම ග්රන්ථවල පහළ කර ඇති සෑම කරුණක්ම, ඔහු එවූ සෑම දහම් දූතයකුම තහවුරු කිරීමය.

• من أعظم الظلم الإعراض عن الحق والهدى بعد معرفته وقيام الأدلة عليه.
• මහත් අපරාධය වනුයේ සත්යය සහ යහමඟ මැනවින් වටහා ගෙන ඒ සඳහා සාක්ෂි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු එයට පිටුපෑමය.

• من عادة اليهود نقض العهود والمواثيق، وهذا ديدنهم إلى اليوم.
• පොරොන්දු හා ගිවිසුම් කඩ කිරීම යුදෙව්වන්ගේ සිරිතකි. ඔවුන්ගේ එම සිරිත අද දක්වාම පවතී.

 
የይዘት ትርጉም አንቀጽ: (92) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት