የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (99) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكَ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۚ— وَمَا یَكْفُرُ بِهَاۤ اِلَّا الْفٰسِقُوْنَ ۟
නබිත්වය හා දූත පණිවිඩ මගින් නුඹ ගෙන ආ දෑ සම්බන්ධයෙන් නුඹ සත්යවාදියෙකු ලෙස තහවුරු කරන්නට පැහැදිළි සංඥා සැබැවින්ම අපි නුඹ වෙත එවීමු. ඒ ගැන වටහා ගෙන පැහැදිලි කරගත් පසු, අල්ලාහ්ගේ දහමින් ඉවත් ව යන්නන් මිස වෙනත් කිසිවකු එය ප්රතික්ෂේප කරන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المؤمن الحق يرجو ما عند الله من النعيم المقيم، ولهذا يفرح بلقاء الله ولا يخشى الموت.
• සැබෑ දේව විශ්වාසවන්තයා අල්ලාහ් වෙතින් සදාතනික සැප සම්පත අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවීම ගැන සතුටට පත් වෙයි. ඔහු මරණයට බිය නොවෙයි.

• حِرص اليهود على الحياة الدنيا حتى لو كانت حياة حقيرة مهينة غير كريمة.
• මෙලොව ජීවිතය කිසිදු ගරුත්වයක් නැති අල්ප පහත් ජීවිතයක් වුවද යුදෙව්වන් මෙලොව ජීවිතයට වඩාත් ඇලුම් කරයි.

• أنّ من عادى أولياء الله المقربين منه فقد عادى الله تعالى.
• අල්ලාහ්ට සමීපතයින් සමග සතුරු වන්නා සැබැවින්ම අල්ලාහ් සමග සතුරුකම් පෑවේය.

• إعراض اليهود عن نبوة محمد صلى الله عليه وسلم بعدما عرفوا تصديقه لما في أيديهم من التوراة.
යුදෙව්වන් තම සන්තකයේ ඇති පුස්තකයේ මුහම්මද් තුමාණන් පිළිබඳ තහවුරු කරමින් සඳහන් කරුණු පිළිබඳ දැනගත් පසු පවා ඔවුන් එයට පිටුපෑම.

• أنَّ من لم ينتفع بعلمه صح أن يوصف بالجهل؛ لأنه شابه الجاهل في جهله.
තම දැනුමෙන් ප්රයෝජනය නොලබන්නා අඥානයෙකු ලෙස වර්ණනා කිරීම වඩාත් නිවැරැදිය. හේතුව ඔහු ඔහුගේ මෝඩකමෙහි අඥානයාට සමාන වන බැවිනි.

 
የይዘት ትርጉም አንቀጽ: (99) ምዕራፍ: ሱረቱ አል-በቀራህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት