የተከበረው ቁርአን መልዕክተ ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ

external-link copy
8 : 25

اَوْ یُلْقٰۤی اِلَیْهِ كَنْزٌ اَوْ تَكُوْنُ لَهٗ جَنَّةٌ یَّاْكُلُ مِنْهَا ؕ— وَقَالَ الظّٰلِمُوْنَ اِنْ تَتَّبِعُوْنَ اِلَّا رَجُلًا مَّسْحُوْرًا ۟

"එසේ නැතහොත් ඔහු වෙත අහසින් නිධානයක් පහළ විය යුතු නොවේ ද? එසේත් නැතහොත් පලතුරු අනුභව කළ හැකි වත්තක් ඔහුට විය යුතු නොවේ ද? එවිට වෙළඳපොළේ ගමන් කිරීමටත් පෝෂණ සම්පත් සෙවීමටත් ඔහුට අවශ්ය වන්නේ නැත." අපරාධකරුවෝ තවදුරටත් "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා දූතයකු අනුගමනය කරන්නෙහුය. නමුත් නුඹලා අනුගමනය කරනුයේ හූනියම හේතුවෙත් ඔහුගේ බුද්ධිය ඉහවහා ගිය මිනිසෙකි." යැයි කීහ. info
التفاسير: |
በዚህ ገፅ ያሉት አንቀፆች ከሚያስተላልፉት ጠቃሚ መልዕክት መካከል:
• اتصاف الإله الحق بالخلق والنفع والإماتة والإحياء، وعجز الأصنام عن كل ذلك.
•මැවීම, සෙත සැලසීම, මරණයට පත් කිරීම, ජීවත් කරවීම යනාදී ගුණාංග තුළින් සත්ය දෙවිඳුන් ගැන වර්ණනාව. ඒ සියලු දෑ සිදු කිරීමට පිළිම වලට නොහැකි බව විස්තර කිරීම. info

• إثبات صفتي المغفرة والرحمة لله.
•අල්ලාහ් සතු සමාව හා කරුණාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• الرسالة لا تستلزم انتفاء البشرية عن الرسول.
•දූත මෙහෙවර දූතයාණන්ගෙන් මනුෂ්යත්වය නැති කර දැමීමට බල නොකරයි. info

• تواضع النبي صلى الله عليه وسلم حيث يعيش كما يعيش الناس.
•සෙසු මිනිසුන් ජීවත් වන අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ජීවත් වී පෙන් වූ එතුමාගේ සරලභාවය. info