Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: አል ዐንከቡት
خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّلْمُؤْمِنِیْنَ ۟۠
උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• أهمية ضرب المثل: (مثل العنكبوت) .
• (මකුළුවාගේ උදාහරණය වැනි) උදාහරණ පැවසීමේ වැදගත්කම.

• تعدد أنواع العذاب في الدنيا.
•මෙලොව හිමි වන විවිධ දඬුවම් වර්ග.

• تَنَزُّه الله عن الظلم.
•අපරාධ හා අසාධාරණ කිරීමෙන් අල්ලාහ් පිවිතුරුය.

• التعلق بغير الله تعلق بأضعف الأسباب.
•අල්ලාහ් නොවන දෑ සමග වූ සම්බන්ධතාව දුර්වල සාධක සමග සම්බන්ධ කරවයි.

• أهمية الصلاة في تقويم سلوك المؤمن.
•දේව විශ්වාසියාගේ මාර්ගය ශක්තිමත් කිරීමෙහි දී සලාතයේ වැදගත්කම.

 
የይዘት ትርጉም አንቀጽ: (44) ምዕራፍ: አል ዐንከቡት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት