Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: አር ሩም
وَاِذَاۤ اَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوْا بِهَا ؕ— وَاِنْ تُصِبْهُمْ سَیِّئَةٌ بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ اِذَا هُمْ یَقْنَطُوْنَ ۟
නීරෝගීභාවය, පොහොසත්කම වැනි අපගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයක් මිනිසුන්ට භුක්ති විඳින්නට සැළැස්වූ විට, ඒ ගැන ආඩම්බරයෙන් ඔවුහු සතුටු වෙති. අහංකාරකම් පාති. ඔවුන්ගේ අත්වලින් ඔවුන් සිදු කරගත් පාපකම් හේතුවෙන් ඔවුනට ලෙඩක් හෝ දිළිඳුකමක් වැනි ඔවුනට නපුරක් වන පරිදි යමක් ඔවුනට අත් වූ විට අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. ඔවුනට අත් වූ නපුර ඉවත් වීම ගැන අපේක්ෂාව ඔවුහු අතහරිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فرح البطر عند النعمة، والقنوط من الرحمة عند النقمة؛ صفتان من صفات الكفار.
•ආශිර්වාදාත්මක අවස්ථාවක අහංකාර ලෙස සතුටු වීමත්, විපත්ති අවස්ථාවක අල්ලාහ්ගේ කරුණාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගැනීමත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් වන ගුණාංග දෙකකි.

• إعطاء الحقوق لأهلها سبب للفلاح.
•උරුමයන් එයට අදාළ පුද්ගලයින්හට පිරිනැමීම ජයග්රහණයට හේතුවක් වන්නේය.

• مَحْقُ الربا، ومضاعفة أجر الإنفاق في سبيل الله.
•පොළියේ විනාශය හා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමෙන් ලැබෙන කුසල්හි ගුණවීම.

• أثر الذنوب في انتشار الأوبئة وخراب البيئة مشاهد.
•වසංගතයන් පැතිරීම හා පාරිසරික ව්යසනයන් ඇතිවීම යනාදියෙහි පාපකම්වල බලපෑම.

 
የይዘት ትርጉም አንቀጽ: (36) ምዕራፍ: አር ሩም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት