Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: አል ሉቅማን
نُمَتِّعُهُمْ قَلِیْلًا ثُمَّ نَضْطَرُّهُمْ اِلٰی عَذَابٍ غَلِیْظٍ ۟
මෙලොවෙහි ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට පිරිනැමූ දෑ ඔවුන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හරිමු. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම වන දැඩි දඬුවමක් වෙත අපි ඔවුන් යොමු කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• نعم الله وسيلة لشكره والإيمان به، لا وسيلة للكفر به.
•අල්ලාහ්ගේ ආශිර්වාද වනාහි ඔහුට කෘතඥතාව පුද කිරීමේ හා ඔහු ව විශ්වාසය කිරීමේ මාධ්යයක් මිස ඔහු ව ප්රතික්ෂේප කිරීමේ මාධ්යයක් නොවන්නේය.

• خطر التقليد الأعمى، وخاصة في أمور الاعتقاد.
•අන්ධානුකරණයේ අවධානම. විශේෂයෙන් විශ්වාසය හා බැඳුනු කටයුතු වලදී.

• أهمية الاستسلام لله والانقياد له وإحسان العمل من أجل مرضاته.
•අල්ලාහ්ට යටත් වීමේ හා ඔහුට අවනත වීමේ වැදගත්කම. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීම.

• عدم تناهي كلمات الله.
•අල්ලාහ්ගේ වදන් වලට සීමාවක් නොවීම.

 
የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: አል ሉቅማን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት