የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: ሱረቱ ሰበእ
وَالَّذِیْنَ یَسْعَوْنَ فِیْۤ اٰیٰتِنَا مُعٰجِزِیْنَ اُولٰٓىِٕكَ فِی الْعَذَابِ مُحْضَرُوْنَ ۟
අපගේ වදන්වලින් ජනයා වෙනතකට හැරවීමෙහි උපරිමයෙන්ම කැපවන, තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යුහුසුළුවෙන් කටයුතු කරන, දේව ප්රතික්ෂේපකයින් වන ඔවුහු මෙලොවෙහි පාඩුවිඳින්නන් වන අතරම මතුලොවෙහි දඬුවමට ලක් වන්නෝ ද වෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تبرؤ الأتباع والمتبوعين بعضهم من بعض، لا يُعْفِي كلًّا من مسؤوليته.
•අනුගාමිකයින් හා අනුගමනයට ලක්වූවන්, ඔවුන් එකිනෙකා නිදහස් වීමට බලති. ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ වගකීමෙන් නිදහස් වන්නේ නැත.

• الترف مُبْعِد عن الإذعان للحق والانقياد له.
•සුඛෝපභෝගිමත් ජීවිතය සත්යය පිළිගැනීමෙන් හා එයට යටත් වීමෙන් දුරස් කරවන්නකි.

• المؤمن ينفعه ماله وولده، والكافر لا ينتفع بهما.
•දේව විශ්වාසියා ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් ප්රයෝජනවත් වන පරිදි සකසා ගන්නා අතර දේව ප්රතික්ෂේපකයා ඒවායින් සෙත සලසා ගන්නේ නැත.

• الإنفاق في سبيل الله يؤدي إلى إخلاف المال في الدنيا، والجزاء الحسن في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම මෙලොවෙහි ධනය නැවත ලබන්නටත්, මතු ලොවෙහි දැහැමි කුසල් ලබන්නටත් හේතු වනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (38) ምዕራፍ: ሱረቱ ሰበእ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት