የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (18) ምዕራፍ: ሱረቱ አስ ሷፋት
قُلْ نَعَمْ وَاَنْتُمْ دَاخِرُوْنَ ۟ۚ
අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. "එසේය, දිරාගිය අස්ථි හා පස් බවට නුඹලා පත්වූවායින් පසු නුඹලා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලාගේ ප්රාරම්භක මුතුන්මිත්තන් පවා යළි නැගිටුවනු ලබනු ඇත. නුඹලා සියලු දෙනා යහටත් පහත් වූවන් ලෙස යළි නැගිටුවනු ලබනු ඇත."
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تزيين السماء الدنيا بالكواكب لمنافع؛ منها: تحصيل الزينة، والحفظ من الشيطان المارد.
•විවිධ ප්රයෝජන සඳහා ග්රහ තාරකාවන් තුළින් මෙලොවට සමීප අහස අලංකාරවත් කර තිබේ. එම ප්රයෝජන අතරින් අලංකාරය හා සැරසිලි අත් විඳීම. නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ලැබීම ඇතුළත් වනු ඇත.

• إثبات الصراط؛ وهو جسر ممدود على متن جهنم يعبره أهل الجنة، وتزل به أقدام أهل النار.
•සිරාත් පාලම පිළිබඳ සනාථ කිරීම. එය නිරයට උඩින් එල්ලෙමින් පවතින පාලමකි. ස්වර්ගවාසීන් එය තරණය කරන අතර. නිරාවාසීන්ගේ පාද ලිස්සා එහි වැටෙනු ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (18) ምዕራፍ: ሱረቱ አስ ሷፋት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት