Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (68) ምዕራፍ: አስ ሷፋት
ثُمَّ اِنَّ مَرْجِعَهُمْ لَاۡاِلَی الْجَحِیْمِ ۟
ඉන්පසු ඔවුන්ගේ යොමු ව පිහිටනුයේ අපායේ දඬුවම වෙතය. එහි ඔවුහු දඬුවමකින් පසු තවත් දඬුවමක් වෙත පෙරළා යති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الظفر بنعيم الجنان هو الفوز الأعظم، ولمثل هذا العطاء والفضل ينبغي أن يعمل العاملون.
•ස්වර්ග උයන්හි සැප පහසුකම් තුළින් ජයග්රහණය ලැබීම අති මහත් ජයග්රහණයයි. මෙවන් භාග්යයන් හා දීමනාවන් වෙනුවෙන් ක්රියා කරන්නෝ ක්රියා කළ යුතු වේ.

• إن طعام أهل النار هو الزقّوم ذو الثمر المرّ الكريه الطعم والرائحة، العسير البلع، المؤلم الأكل.
•සැබැවින්ම නිරාවාසීන්ගේ ආහාරය වනුයේ ගිලින්නට අපහසු, කෑමෙන් වේදනාගෙන දෙන, දුර්ගන්ධ මෙන්ම අමිහිරි සුවයක් සහිත, තිත්ත පළතුරක් වන සක්කූම්ය.

• أجاب الله تعالى دعاء نوح عليه السلام بإهلاك قومه، والله نعم المقصود المجيب.
•නූහ් (අලයිහිස් සලාම්) තුමා තම සමූහයා විනාශ කිරීමට කළ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. පිළිතුරු අපේක්ෂා කරනු ලැබීමෙන් අල්ලාහ් වඩාත් යහපත් ය.

 
የይዘት ትርጉም አንቀጽ: (68) ምዕራፍ: አስ ሷፋት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት