Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (100) ምዕራፍ: አን-ኒሳዕ
وَمَنْ یُّهَاجِرْ فِیْ سَبِیْلِ اللّٰهِ یَجِدْ فِی الْاَرْضِ مُرٰغَمًا كَثِیْرًا وَّسَعَةً ؕ— وَمَنْ یَّخْرُجْ مِنْ بَیْتِهٖ مُهَاجِرًا اِلَی اللّٰهِ وَرَسُوْلِهٖ ثُمَّ یُدْرِكْهُ الْمَوْتُ فَقَدْ وَقَعَ اَجْرُهٗ عَلَی اللّٰهِ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
දෙවියන් ප්රයතික්ෂේප කරනු ලබන ප්රදේශයකින් දෙවියන්ට අවනත වන දේශයකට දේව තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු හිජ්රත් කරන්නේද එහි ඔහු අතහැර ගිය භූමිය මෙන් නොව නව භූමියක් ඔහුට පෙරළා දෙනු ලබනු ඇත. ගෞරවය හා විශාල ප්රමාණයෙන් ආහාර පාන එහි ඔහු ලබනු ඇත. තම නිවසින් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත හිජ්රත් කරන්නෙකු ලෙසින් පිටව ගොස් එම නිශ්චිත ස්ථානයට ළඟා වීමට පෙර ඔහු මරණයට පත් වූයේ නම් සැබැවින් ඔහුගේ කුසල් අල්ලාහ් සහතික කළේය. ඔහු නිශ්චිත ස්ථානයට ළඟා නොවීම හේතුකොටගෙන කිසිදු හානියක් ඔහුට සිදු නොකරනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරික් කවරෙකු පාප ක්ෂමාව අයැද සිටින්නේද ඔහුට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضل الجهاد في سبيل الله وعظم أجر المجاهدين، وأن الله وعدهم منازل عالية في الجنة لا يبلغها غيرهم.
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ මහිමය. එසේ ජිහාද් කරන්නාගේ ප්රුතිඵලයේ ශ්රේරෂ්ඨත්වය. සැබැවින්ම ඔවුන් හැර වෙනත් කිසිවෙක් එයට ළඟා නොවූ ස්වර්ගයේ උසස් තරාතිරම් ඔවුනට ඇති බව අල්ලාහ් ප්රතිඥා දෙයි.

• أصحاب الأعذار يسقط عنهم فرض الجهاد مع ما لهم من أجر إن حسنت نيتهم.
යුක්ති සහගත ව නිදහසට කරුණු ඉදිරිපත් කරන පුද්ගලයින්ගෙන් ජිහාද් හි අනිවාර්යභාවය ඉවත් වන්නේය. ඒ සමගම ඔවුන්ගේ චේතනාව යහපත් නම් එහි කුසල්ද ඔවුනට හිමි වන්නේය.

• فضل الهجرة إلى بلاد الإسلام، ووجوبها على القادر إن كان يخشى على دينه في بلده.
ඉස්ලාමීය දේශය වෙත හිජ්රත් කිරීමේ මහිමය හා තම ප්රදේශය තුළ ආගමික කටයුතු පිළිපැදීමට බියක් හට ගත් විට, හිජ්රත් කිරීමට ශක්තිය ඇත්තාහට පැවරෙන හිජ්රත් කිරීමේ අනිවාර්යයභාවය.

• مشروعية قصر الصلاة في حال السفر.
ගමනකදී සලාතය කෙටි කිරීම ආගාමානුගත කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (100) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት