የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (163) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
اِنَّاۤ اَوْحَیْنَاۤ اِلَیْكَ كَمَاۤ اَوْحَیْنَاۤ اِلٰی نُوْحٍ وَّالنَّبِیّٖنَ مِنْ بَعْدِهٖ ۚ— وَاَوْحَیْنَاۤ اِلٰۤی اِبْرٰهِیْمَ وَاِسْمٰعِیْلَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ وَالْاَسْبَاطِ وَعِیْسٰی وَاَیُّوْبَ وَیُوْنُسَ وَهٰرُوْنَ وَسُلَیْمٰنَ ۚ— وَاٰتَیْنَا دَاوٗدَ زَبُوْرًا ۟ۚ
දූතය, ඔබට පෙර පැමිණි නබිවරුන් වෙත අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන් ඔබ වෙතද අපි දේව පණිවිඩ පහළ කළෙමු. ඔබ දූතවරුන් අතරින් අලුත් කෙනෙකු නොවේ. අපි නූහ්ට දේව පණිවිඩ පහළ කළෙමු. ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්හටද දේව පණිවිඩ පහළ කළෙමු. ඉබ්රාහිම්ටද දේව පණිවිඩ පහළ කළෙමු. එතුමාගේ දරුවන් වන ඉස්මාඊල් හා ඉස්හාක්ටද ඉස්හාක්ගේ පුතණුවන් වූ යඃකූබ්ටද අස්බාත් (යඃකූබ්ගේ දරුපරපුරෙන් පැවත එන ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්රවලට අයත් නබිවරුන් දොළොස් දෙනා)හටත් අපි දේව පණිවිඩ පහළ කළෙමු. තවද ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් යන නබිවරුන්ටද අපි දේව පණිවිඩ පහළ කළෙමු. එමෙන්ම දාවූද්ට පුස්තකයක් පිරිනැමුවෙමු. එය සබූර් විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• إثبات النبوة والرسالة في شأن نوح وإبراهيم وغيرِهما مِن ذرياتهما ممن ذكرهم الله وممن لم يذكر أخبارهم لحكمة يعلمها سبحانه.
නූහ්, ඉබ්රාහීම් හා ඔවුන් දෙපළගෙන් පැවත එන, අල්ලාහ් මෙනෙහි කළ හා අල්ලාහ් ඔවුන්ගේ තොරතුරු යම් හේතුවක් මත සඳහන් නොකළ නබිවරුන් විෂයයෙහි නබිත්වය හා දූතත්වය පිරිනැමූ බවට සහතික කිරීම.

• إثبات صفة الكلام لله تعالى على وجه يليق بذاته وجلاله، فقد كلّم الله تعالى نبيه موسى عليه السلام.
අල්ලාහ්ගේ ස්වරූපයට හා මහිමයට ඈඳුනු ප්රකාරයෙන් ඔහුගේ කතාවේ ස්වරූපය තහවුරු කිරීම. සැබැවින් අල්ලාහ් ඔහුගේ නබිවරයකු වූ මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළේය.

• تسلية النبي محمد عليه الصلاة والسلام ببيان أن الله تعالى يشهد على صدق دعواه في كونه نبيًّا، وكذلك تشهد الملائكة.
තමන් නබිවරයකු වීම ගැන වාදය තහවුරු කරමින් සැබැවින් අල්ලාහ් එයට සාක්ෂි දරනු අතැයි යන පැහැදිලි කිරීමෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ලැබූ සතුට. එමෙන්ම මලක්වරුන් පවා එයට සාක්ෂි දැරූහ.

 
የይዘት ትርጉም አንቀጽ: (163) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት