Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (17) ምዕራፍ: አን-ኒሳዕ
اِنَّمَا التَّوْبَةُ عَلَی اللّٰهِ لِلَّذِیْنَ یَعْمَلُوْنَ السُّوْٓءَ بِجَهَالَةٍ ثُمَّ یَتُوْبُوْنَ مِنْ قَرِیْبٍ فَاُولٰٓىِٕكَ یَتُوْبُ اللّٰهُ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَكِیْمًا ۟
තමන් කළ වැරදි හා පාපකම් පිළිබඳ තැවී එය ඉදිරිපත් කරමින් සිදු කරන පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනුයේ ඉන් අත්වන දඬුවම හා අභාග්ය පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන් පසුවන අවස්ථාවකය. එය උවමනාවෙන් හෝ නොදැනුවත් ව හෝ වැරදි කරන සෑම කෙනෙකුටම අදාළ වන්නේය. පසු ව ඔවුන් මරණය දෑසින් දකින්නට පෙර ඔවුන්ගේ පරමාධිපති වෙත නැඹුරු වී යොමු වෙති. එවැන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනු ඇත. ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇත. අල්ලාහ් ඔහුගේ මැවීම් වල තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ارتكاب فاحشة الزنى من أكثر المعاصي خطرًا على الفرد والمجتمع؛ ولهذا جاءت العقوبات عليها شديدة.
•දුරාචාරය පුද්ගල ජීවිතයටත් සමාජ ජීවිතයටත් මහත් සේ බලපාන බොහෝ පාපකම් අතුරින් ඉතා බරපතළ වරදකි. ඒ සම්බන්ධයෙන් දැඩි දණ්ඩ නීති සඳහන් වී පැමිණ ඇත්තේ එබැවිණි.

• لطف الله ورحمته بعباده حيث فتح باب التوبة لكل مذنب، ويسر له أسبابها، وأعانه على سلوك سبيلها.
•පාපකම් රන සෑම කෙනෙකුටම තව්බා නොහොත් පශ්චාත්තාප වී සමාව අයැද සිටීමේ දොරටු විවෘත කරන අයුරින් අල්ලාහ් තම ගැත්තන් සමග ඉතා කරුණාවෙන් හා මෛත්රියෙන් යුතු ව කටයුතු කරයි. ඒ සඳහා වූ සාධක ඔහුට පහසු කර දෙයි. ඒ මාර්ගයේ ගමන් කිරීමට ඔහු ඔහුට උපකාරය කරයි.

• كل من عصى الله تعالى بعمد أو بغير عمد فهو جاهل بقدر من عصاه جل وعلا، وجاهل بآثار المعاصي وشؤمها عليه.
•උවමනාවෙන් හෝ නිකරුණේ හෝ උත්තරීතර අල්ලාහ්ට පිටුපාන සෑම කෙනෙකුම එසේ සිදු කරනුයේ ඔහුට පිටුපෑමේ බරපතළකම සිදු කරන ලද පාපකම් වල බරපතළකම හා ඉන් ඇති වන අභාග්ය පිළිබඳ නොදැනුවත්කම හේතුවෙනි.

• من أسباب استمرار الحياة الزوجية أن يكون نظر الزوج متوازنًا، فلا يحصر نظره فيما يكره، بل ينظر أيضا إلى ما فيه من خير، وقد يجعل الله فيه خيرًا كثيرًا.
•විවාහ ජීවිතය දිගටම පවත්වාගෙන යෑමේ දී අවශ්ය සාධක වනුයේ විවාහ ජීවිතය පිළිබඳ තුලනාත්මක දැක්මක් තිබීමය. තමන් පිළිකුල් කරන දෑහි පමණක් එම දැක්ම සීමා නොකළ යුතුයි. තවදුරටත් එහි ඇති යහපත දෙස බැලිිය යුතුය. අල්ලාහ් එහි අධික යහපත තබා ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (17) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት