የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (4) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
وَاٰتُوا النِّسَآءَ صَدُقٰتِهِنَّ نِحْلَةً ؕ— فَاِنْ طِبْنَ لَكُمْ عَنْ شَیْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوْهُ هَنِیْٓـًٔا مَّرِیْٓـًٔا ۟
කාන්තාවන්ට මහර් නොහොත් විවාහයේදී මනමාලයා විසින් මනමාලියට ලබාදෙන විවාහ ත්යාගය අනිවාර්ය වගකීමක් වශයෙන් නුඹලා පිරිනමන්න. නමුත් ඔවුන් කිසිදු පිළිකුලකින් තොර ව නුඹලාට එම විවාහ ත්යාගයෙන් කිසිවක් පරිහරණය කිරීමට කැමැත්ත පල කරන්නී නම් එහි ඉක්මවීමකින් තොර ව සතුටින් එය අනුභව කරන්න.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأصل الذي يرجع إليه البشر واحد، فالواجب عليهم أن يتقوا ربهم الذي خلقهم، وأن يرحم بعضهم بعضًا.
•මිනිස් සම්භවයේ මූලාරම්භය එකම මිනිසෙකුගෙන් පැවත එන්නකි. ඒ සෑම කෙනෙකුම හැරී යන්නේ ඒකීය වූ අල්ලාහ් වෙත පමණය. එබැවින් ඔවුන් මැවූ ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බිය බැතියෙන් යුතු ව කටයුතු කිරීමත් ඔවුනොවුන් අතර කරුණාවෙන් යුතු ව කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

• أوصى الله تعالى بالإحسان إلى الضعفة من النساء واليتامى، بأن تكون المعاملة معهم بين العدل والفضل.
•කාන්තාවන් හා අනාථයින් අතර සිටින අසරණයින් සමග යුක්තියෙන් හා ත්යාගශීලිත්වයෙන් යුතු ව ගනුදෙනු කරමින් ඔවුන්හට පිහිට වන මෙන් අල්ලාහ් උපදෙස් දෙයි.

• جواز تعدد الزوجات إلى أربع نساء، بشرط العدل بينهن، والقدرة على القيام بما يجب لهن.
•කාන්තාවන් අතර යුක්තිය ඉටු කිරීම හා ඔවුන් සතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමේ ශක්තිය තමන්හට තිබීම යන කොන්දේසිය මත කාන්තාවන් සිව් දෙනෙකු බහුභාර්යයන් ලෙස විවාහ වීමේ අනුමැතිය.

• مشروعية الحَجْر على السفيه الذي لا يحسن التصرف، لمصلحته، وحفظًا للمال الذي تقوم به مصالح الدنيا من الضياع.
•ගනු දෙනු නිසි අයුරින් සිදු කළ නොහැකි බුද්ධි හීනයන්ගේ යහපත වෙනුවෙන් හා මෙලොව කටයුතු වලදී තම ධනය නාස්ති කර ගැනීමෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුනට ගනුදෙනු කිරීමට ඉඩ නොදීම ආගමානුගත කර ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (4) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት