Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (45) ምዕራፍ: አን-ኒሳዕ
وَاللّٰهُ اَعْلَمُ بِاَعْدَآىِٕكُمْ ؕ— وَكَفٰی بِاللّٰهِ وَلِیًّا ؗۗ— وَّكَفٰی بِاللّٰهِ نَصِیْرًا ۟
අහෝ! දේව විශ්වාසී ජනයිනි, නුඹලා අතර නුඹලාගේ සතුරා කවුරුන්දැ යි අල්ලාහ් මැනවින් දන්නාය. එහෙයින් ඔවුන් පිළිබඳ ඔහු නුඹලාට දැනුම් දෙනු ඇත. ඔවුන්ගේ සතුරුකම පිළිබඳ නුඹලාට ඔහු පැහැදිලි කරනු ඇත. ඔවුන්ගේ අර්බුදයෙන් නුඹලා ආරක්ෂා කිරීමට භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔවුන්ගේ කුමන්ත්රණ ඔවුන්ගේ වධ වේදනාවන්ගෙන් නුඹලා ව වළක්වා ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කිරීම සඳහා උදව්කරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• كفاية الله للمؤمنين ونصره لهم تغنيهم عما سواه.
•දේව විශ්වාසී ජනයාට අල්ලාහ් හා ඔහුගේ උපකාරය ප්රමාණවත්ය. ඔහු හැර වෙනත් අයකුගේ අවශ්යතාවන් ඔවුනට නොමැත.

• بيان جرائم اليهود، كتحريفهم كلام الله، وسوء أدبهم مع رسوله صلى الله عليه وسلم، وتحاكمهم إلى غير شرعه سبحانه.
•අල්ලාහ්ගේ වදන් විකෘති කිරීම, අල්ලාහ්ගේ දූතයාණන් සමග අවිධිමත් ලෙස හැසිරීම, අල්ලාහ් ආගමානුගත කළ දෑ හැර දමා තම කැමැත්තට අනුව තීන්දු පිරිනැමීම වැනි යුදෙව්වන්ගේ වැරදි පැහිදිලි කිරීම හා විග්රහ කිරීම.

• بيان خطر الشرك والكفر، وأنه لا يُغْفر لصاحبه إذا مات عليه، وأما ما دون ذلك فهو تحت مشيئة الله تعالى.
•‘ෂිර්ක්’ හෙවත් දෙවියන්ට ආදේශ කිරීම හා ‘කුෆ්ර්’ හෙවත් දෙවියන් ප්රතික්ෂේප කිරීමේ බරපතළ වරද විස්තර කිරීම. සැබැවින්ම එම තත්ත්වයේම මිය යැදුණු කෙනෙකුට ඔහු කිසිවිටෙක සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු වැරදි උත්තරීතර අල්ලාහ්ගේ අභිමතය යටතේ තීන්දු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (45) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት