Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (52) ምዕራፍ: አን-ኒሳዕ
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَعَنَهُمُ اللّٰهُ ؕ— وَمَنْ یَّلْعَنِ اللّٰهُ فَلَنْ تَجِدَ لَهٗ نَصِیْرًا ۟ؕ
මෙම වැරදි ආකල්පය දරන මොවුහු අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබුවෝ වෙති. අල්ලාහ් කවරෙකු නෙරපා හැරියේ ද එවිට ඔහු ව භාරගන්නා කිසිදු උදව්කරුවකු ඔහුට නොවනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم أسباب كفر أهل الكتاب حسدهم المؤمنين على ما أنعم الله به عليهم من النبوة والتمكين في الأرض.
•ආගම් ලත් ජනයාගේ ප්රතික්ෂේපයට තුඩු දෙන බරපතළ හේතු සාධකය වන්නේ, දේව විශ්වාසී ජනයාට දූත මෙහෙවර හා මහපොළොවේ පහසුකම් සලසා දීම වැනි කරුණු අතුරින් කවර කරුණක් අල්ලාහ් ඔවුන්ට ආශිර්වාද කර ඇත්තේද ඒ සම්බන්ධ ව දක්වන ඔවුන්ගේ ඊර්ෂ්යාවයි.

• الأمر بمكارم الأخلاق من المحافظة على الأمانات، والحكم بالعدل.
•පැවරුම් හා වගකීම් සුරක්ෂා කිරීම, යුක්තිසහගත ලෙස තීන්දු කිරීම වැනි දැහැමි ගුණාංග පිළිපදින මෙන් වූ නියෝගය.

• وجوب طاعة ولاة الأمر ما لم يأمروا بمعصية، والرجوع عند التنازع إلى حكم الله ورسوله صلى الله عليه وسلم تحقيقًا لمعنى الإيمان.
•විෂය භාර ප්රධානීන් යම් පාපයක් සිදු කරන මෙන් නියෝග නොකරන තාක්කල් එම ප්රධානීන්ට අවනත ව කටයුතු කිරීමේ අනිවාර්යභාවය. මත ගැටුම් ඇති වූ අවස්ථාවක එය අල්ලාහ්ගේ හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ තීන්දුව වෙත යොමු කිරීම. එය දෙවියන් මත තබා ඇති විශ්වාසයේ යථාර්ථය තහවුරු කරන්නකි.

 
የይዘት ትርጉም አንቀጽ: (52) ምዕራፍ: አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት