የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (57) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ سَنُدْخِلُهُمْ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— لَهُمْ فِیْهَاۤ اَزْوَاجٌ مُّطَهَّرَةٌ ؗ— وَّنُدْخِلُهُمْ ظِلًّا ظَلِیْلًا ۟
අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතවරුන් අනුගමනය කර අවනතභාවය විදහා පාන කටයුතු වල නිරතවන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන්නෙමු. ඒවායෙහි ඇති මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බසිනු ඇත. එහි ඔවුන් සදා රැඳී සිටිති. එම ස්වර්ග උයන්හි සියලු කිලිටි වලින් පිවිතුරු වූ අඹුවන් ඔවුනට වෙති. උණුසුම හා සිසිල නොදැනෙන තරමට දිගු හා ඝන හෙවණකට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من أعظم أسباب كفر أهل الكتاب حسدهم المؤمنين على ما أنعم الله به عليهم من النبوة والتمكين في الأرض.
•ආගම් ලත් ජනයාගේ ප්රතික්ෂේපයට තුඩු දෙන බරපතළ හේතු සාධකය වන්නේ, දේව විශ්වාසී ජනයාට දූත මෙහෙවර හා මහපොළොවේ පහසුකම් සලසා දීම වැනි කරුණු අතුරින් කවර කරුණක් අල්ලාහ් ඔවුන්ට ආශිර්වාද කර ඇත්තේද ඒ සම්බන්ධ ව දක්වන ඔවුන්ගේ ඊර්ෂ්යාවයි.

• الأمر بمكارم الأخلاق من المحافظة على الأمانات، والحكم بالعدل.
•පැවරුම් හා වගකීම් සුරක්ෂා කිරීම, යුක්තිසහගත ලෙස තීන්දු කිරීම වැනි දැහැමි ගුණාංග පිළිපදින මෙන් වූ නියෝගය.

• وجوب طاعة ولاة الأمر ما لم يأمروا بمعصية، والرجوع عند التنازع إلى حكم الله ورسوله صلى الله عليه وسلم تحقيقًا لمعنى الإيمان.
•විෂය භාර ප්රධානීන් යම් පාපයක් සිදු කරන මෙන් නියෝග නොකරන තාක්කල් එම ප්රධානීන්ට අවනත ව කටයුතු කිරීමේ අනිවාර්යභාවය. මත ගැටුම් ඇති වූ අවස්ථාවක එය අල්ලාහ්ගේ හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ තීන්දුව වෙත යොමු කිරීම. එය දෙවියන් මත තබා ඇති විශ්වාසයේ යථාර්ථය තහවුරු කරන්නකි.

 
የይዘት ትርጉም አንቀጽ: (57) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት