የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (72) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
وَاِنَّ مِنْكُمْ لَمَنْ لَّیُبَطِّئَنَّ ۚ— فَاِنْ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَالَ قَدْ اَنْعَمَ اللّٰهُ عَلَیَّ اِذْ لَمْ اَكُنْ مَّعَهُمْ شَهِیْدًا ۟
අහෝ! මුස්ලිම්වරුනි, සැබැවින්ම තම සතුරන්ට එරෙහි ව යුද වැදීම සඳහා පිටත් ව නොයන, පසුබසින පිරිස් ද ඔබ අතර සිටිති. එවැන්නන්ට අමතරව කුහක පිරිස්ද සිටිති. ඔවුන්ගේ විශ්වාසය දුර්වලය. ඔබට යම් විනාශයක් හෝ පරාජයක් ඇති වූ විට තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ව ‘ඔවුන් සමග යුද්ධයට සහභාගී නොවීමෙන් අල්ලාහ් මා හට ආශිර්වාද කොට ඇත. එසේ සහභාගී වූයේ නම් ඔවුන්ට අත් ඉරණම මා හටද අත් වන්නට ඉඩ තිබුණි’ යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فعل الطاعات من أهم أسباب الثبات على الدين.
•දෙවියන්ට අවනත ක්රියාවන්හි නිරත වීම දහම මත ස්ථාවරව සිටීමේ වැදගත් සාධකය වන්නේය.

• أخذ الحيطة والحذر باتخاذ جميع الأسباب المعينة على قتال العدو، لا بالقعود والتخاذل.
•සතුරාට එරෙහි ව සටන් කිරීමට අවශ්ය සියලුම ආකාරයේ ක්රියාමාර්ග ගැනීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සහ අවවාද ලබා ගැනීම. පසුබට වීමෙන් හෝ පහත් වීමෙන් එය සිදු නොවනු ඇත.

• الحذر من التباطؤ عن الجهاد وتثبيط الناس عنه؛ لأن الجهاد أعظم أسباب عزة المسلمين ومنع تسلط العدو عليهم.
•ජිහාද් හෙවත් අරගලයකදී පසුබෑමෙන් හා මිනිසුන් එයින් වැළකීමෙන් ප්රවේසම් වීම. මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකීමේ හා ඔවුන්ගේ සතුරන්ගේ බලය මැඩලීමේ අති වැදගත් සාධකය එය වන බැවිණි.

 
የይዘት ትርጉም አንቀጽ: (72) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት