የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (84) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
فَقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ ۚ— لَا تُكَلَّفُ اِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِیْنَ ۚ— عَسَی اللّٰهُ اَنْ یَّكُفَّ بَاْسَ الَّذِیْنَ كَفَرُوْا ؕ— وَاللّٰهُ اَشَدُّ بَاْسًا وَّاَشَدُّ تَنْكِیْلًا ۟
අහෝ! දූතය, අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරන්න. ඔබ වෙනත් අය ගැන ප්රශ්න නොකරනු ඇත. එමෙන්ම ඒ සඳහා බල කරනු නොලබන්නේය. සැබැවින්ම යුද්ධය සඳහා ඔබ ව ඔබ නිරත කරවනු මිස වෙනත් කිසිවක් ඔබට පවරනු නොලැබේ. යුද්ධයට සහභාගී වන්නට දෙවියන් විශ්වාස කරන්නන්හට ආශාව ඇති කරනු. ඒ සඳහා දිරිගන්වනු. ඔබ කරන යුද්ධය හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බලය අල්ලාහ් මැඩපවත්වන්නට පුළුවණ. අල්ලාහ් වඩාත් බලවත්ය. එමෙන්ම දඬුවම් පමුණුවීමෙහි වඩාත් දරුණුය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تدبر القرآن الكريم يورث اليقين بأنه تنزيل من الله؛ لسلامته من الاضطراب، ويظهر عظيم ما تضمنه من الأحكام.
•ශුද්ධ වූ අල් කුර්ආනය පරිශීලනය කිරීම තුළින් සැබැවින්ම එය අල්ලාහ්ගෙන්ම පහළ වූ බවත් එය අඩුපාඩු වලින් තොර බවත් එහි අන්තර්ගත ව ඇති නීති රීති මහඟු බවත් විශ්වාසය උදා කරනු ඇත.

• لا يجوز نشر الأخبار التي تنشأ عنها زعزعة أمن المؤمنين، أو دبُّ الرعب بين صفوفهم.
•දේව විශ්වාස කරන්නන්ගේ ආරක්ෂාවට බාධා පමුණුවන හෝ ඔවුන් අතර භීතියක් ඇති කරන ප්රවෘත්ති පල කිරීම සුදුසු නොවන්නේය.

• التحدث بقضايا المسلمين والشؤون العامة المتصلة بهم يجب أن يصدر من أهل العلم وأولي الأمر منهم.
•මුස්ලිම්වරුන්ගේ තීන්දු තීරණ සහ ඒවාට අදාළ පොදු කටයුතු ගැන කථා කිරීම විද්වතුන් සහ ඔවුන්ගේ භාරකරුවන් විසින් නිකුත් කළ යුතුය.

• مشروعية الشفاعة الحسنة التي لا إثم فيها ولا اعتداء على حقوق الناس، وتحريم كل شفاعة فيها إثم أو اعتداء.
•මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන, පාපයක් නොවන කරුණුවලදී යහපත් මැදිහත්වීම නිත්යානුකූල කර ඇති අතර පාපය හෝ වරදක් සිදුවන සෑම මැදිහත් වීමක්ම තහනම් කර ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (84) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት