የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (96) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
دَرَجٰتٍ مِّنْهُ وَمَغْفِرَةً وَّرَحْمَةً ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟۠
මෙම තිළිණ ඔවුන්ගේ පව් සමා කරමින් හා ඔවුන් කෙරෙහි ඔහුගේ කරුණාව පුදමින් එකිනෙකට ඉහළින් පිහිටයි. අල්ලාහ් තම ගැත්තන්හට සමාව දෙන්නාය. ඔවුන්් කෙරෙහි කරුණාව දක්වන්නාය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• فضل الجهاد في سبيل الله وعظم أجر المجاهدين، وأن الله وعدهم منازل عالية في الجنة لا يبلغها غيرهم.
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ මහිමය. එසේ ජිහාද් කරන්නාගේ ප්රුතිඵලයේ ශ්රේරෂ්ඨත්වය. සැබැවින්ම ඔවුන් හැර වෙනත් කිසිවෙක් එයට ළඟා නොවූ ස්වර්ගයේ උසස් තරාතිරම් ඔවුනට ඇති බව අල්ලාහ් ප්රතිඥා දෙයි.

• أصحاب الأعذار يسقط عنهم فرض الجهاد مع ما لهم من أجر إن حسنت نيتهم.
යුක්ති සහගත ව නිදහසට කරුණු ඉදිරිපත් කරන පුද්ගලයින්ගෙන් ජිහාද් හි අනිවාර්යභාවය ඉවත් වන්නේය. ඒ සමගම ඔවුන්ගේ චේතනාව යහපත් නම් එහි කුසල්ද ඔවුනට හිමි වන්නේය.

• فضل الهجرة إلى بلاد الإسلام، ووجوبها على القادر إن كان يخشى على دينه في بلده.
ඉස්ලාමීය දේශය වෙත හිජ්රත් කිරීමේ මහිමය හා තම ප්රදේශය තුළ ආගමික කටයුතු පිළිපැදීමට බියක් හට ගත් විට, හිජ්රත් කිරීමට ශක්තිය ඇත්තාහට පැවරෙන හිජ්රත් කිරීමේ අනිවාර්යයභාවය.

• مشروعية قصر الصلاة في حال السفر.
ගමනකදී සලාතය කෙටි කිරීම ආගාමානුගත කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (96) ምዕራፍ: ሱረቱ አን-ኒሳዕ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት