Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አዝ ዙኽሩፍ   አንቀጽ:

අස් සුක්රුෆ්

ከመዕራፉ ዓላማዎች:
التحذير من الافتتان بزخرف الحياة الدنيا؛ لئلا يكون وسيلة للشرك.
දේව ආදේශයට මාධ්යයක් නොවන පරිදි මෙලොව ජීවිතයේ අලංකරණයේ අර්බුදයට පත්වීම පිළිබඳ අවවාදය.

حٰمٓ ۟ۚۛ
(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالْكِتٰبِ الْمُبِیْنِ ۟ۙۛ
සත්ය වෙත මඟ පෙන්වන මාර්ගය පැහැදිලි කරන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا جَعَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟ۚ
අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّهٗ فِیْۤ اُمِّ الْكِتٰبِ لَدَیْنَا لَعَلِیٌّ حَكِیْمٌ ۟ؕ
සැබැවින්ම මෙම අල් කුර්ආනය ලව්හූල් මහ්ෆූල් හෙවෙත් ආරක්ෂක පුවරුවේ උසස් හා ඉහළ ස්ථානයක විය. එහි නියෝග හා තහනම් නියෝග තුළ ඔහුගේ පාඨ තීන්දු කරන ලද්දකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا اَنْ كُنْتُمْ قَوْمًا مُّسْرِفِیْنَ ۟
නුඹලා අධික වශයෙන් ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම හේතුවෙන් නුඹලා මත අල් කුර්ආනය පහළ කිරීම ප්රතික්ෂේප කරමින් අපි අතහැර දමන්නෙමු ද? එසේ අපි සිදු නොකරන්නෙමු. ඊට පටහැනි ව නුඹලා වෙත කරුණාව තීන්දු කරනු ලැබ ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَكَمْ اَرْسَلْنَا مِنْ نَّبِیٍّ فِی الْاَوَّلِیْنَ ۟
පෙර සමූහයන් අතරට අපි කොපමණ නබිවරුන් එවා ඇත්තෙමු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمَا یَاْتِیْهِمْ مِّنْ نَّبِیٍّ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
අල්ලාහ් වෙතින් යම් නබිවරයකු පෙර සිටි එම සමූහයන් අතරට පැමිණියේ නම්, ඔවුහු ඔහුව සරදමක් කරමින් සිටියා මිස නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَاَهْلَكْنَاۤ اَشَدَّ مِنْهُمْ بَطْشًا وَّمَضٰی مَثَلُ الْاَوَّلِیْنَ ۟
එම සමූහයා අතරින් වඩාත් බලවත් අය අපි ග්රහණය කොට විනාශ කළෙමු. එහෙයින් ඔවුනට වඩා දුර්වලයින් විනාශ කිරීමට අපි අපොහොසත් නොවෙමු. ආද්, සමූද්, ලූත්ගේ ජනයා හා මද්යන් වාසීන් මෙන් පෙර විසූ සමූහයන් විනාශ කළ ආකරය අල් කුර්ආනයේ සඳහන් වී ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَىِٕنْ سَاَلْتَهُمْ مَّنْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ لَیَقُوْلُنَّ خَلَقَهُنَّ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۙ
අහෝ දූතය! ‘අහස් මැව්වේ කවුරුන්ද? මහපොළොව මැව්වේ කවුරුන්ද?’ යැයි නුඹ මෙම දේව ප්රතික්ෂේපිත බොරුකාරයින්ගෙන් විමසූ විට, ඔවුහු නුඹගේ ප්රශ්නයට පිළිතුරු දෙමින්, ‘කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් සියලු දෑ පිළිබඳ දන්නා සර්වඥායාණන් ඒවා මවා ඇතැ’යි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ مَهْدًا وَّجَعَلَ لَكُمْ فِیْهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُوْنَ ۟ۚ
නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේ අල්ලාහ්ය. නුඹලාගේ පාද තබමින් ඇවිද යන්නට පහසු වන පරිදි ඔහු නුඹලාට එය මැව්වේය. නුඹලා ගමන් බිමන් යාමේදී මඟ සොයා ගැනීමේ දැහැමි අපේක්ෂාවෙන් එහි ඇති කඳු හා මිටියාවත්හි මංමාවත් ඇති කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
•වහී හෙවත් දේව පණිවිඩයට රූහ් - ප්රාණය යනුවෙන් නම් තබන ලද්දේ මිනිසාට මඟ පෙන්වීමේදී දේව පණිවිඩය වඩාත් වැදගත් වන බැවිණි. එය ශරීරය සතු ප්රාණයේ නිලයේ පවතින්නකි.

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
•අල්ලාහ්ගේ දූතයාණන් වෙත සම්බන්ධ කෙරුනු මඟ පෙන්වීම වනාහි එය ආශිර්වාද කිරීමේ මඟ පෙන්වීමක් නොව නිවැරදි මාර්ගය පෙන්වා දෙන මඟ පෙන්වීමකි.

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
•දේව ආදේශකයින් තුළ පවතින පරිපාලනයේ ඒකීයත්වය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አዝ ዙኽሩፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት