የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (5) ምዕራፍ: ሱረቱ አል ሑጅራት
وَلَوْ اَنَّهُمْ صَبَرُوْا حَتّٰی تَخْرُجَ اِلَیْهِمْ لَكَانَ خَیْرًا لَّهُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ ධර්ම දූතය! නුඹේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් ඉවසීමෙන් සිට, නුඹ ඔවුන් වෙත පැමිණි පසුව ඔවුන් නුඹ සමග පහත් හඬින් කතා කරන්නේ නම්, එසේ කුටිවලට පසුපසින් සිට නුඹව ඇමතීමට වඩා එහි ගෞරව කිරීමක් හා ආචාර කිරීමක් ඇති බැවින් ඔවුනට එය යහපත් වනු ඇත. ඔවුන් අතරින් හා ඔවුන් හැර වෙනත් අය අතරින් පාපක්ෂමාව අයැදින්නන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් අල්ලාහ් ඔවුන් සමග ක්ෂමාශීලී ලෙස කටයුතු කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• وجوب التثبت من صحة الأخبار، خاصة التي ينقلها من يُتَّهم بالفسق.
•තොරතුරුවල නිරවද්යතාව සහතික කර ගැනීම අනිවාර්යය වන්නේය. විශේෂයෙන් දුෂ්ටකම් ඇත්තෙකු යැයි සැක කෙරෙන කෙනෙකු දන්වා සිටින තොරතුරු ස්ථීර කර ගත යුතු වේ.

• وجوب الإصلاح بين من يتقاتل من المسلمين، ومشروعية قتال الطائفة التي تصر على الاعتداء وترفض الصلح.
•මුස්ලිම්වරුන් අතරින් එකිනෙකා ගැටලු ඇති කරගන්නා පිරිස් අතර සමාදානය ඇති කිරීම අනිවාර්යය වන්නේය. එමෙන්ම සතුරුකමෙහි නිරතව සමාදානය ප්රතික්ෂේප කරන පිරිස සමග සටන් කිරීම ආගමානුගත කර ඇත්තකි.

• من حقوق الأخوة الإيمانية: الصلح بين المتنازعين والبعد عما يجرح المشاعر من السخرية والعيب والتنابز بالألقاب.
•ගැටලු ඇතිකරගත් පිරිස් අතර සමාදානය ඇති කිරීම; අපහාස කිරීම, දොස් නැගීම, පටබැදි නම්වලින් ආමන්ත්රණය කිරීම වැනි හැඟීම් තුවාල කරන ක්රියාදාමයන්ගෙන් දුරස් වීම දේව විශ්වාසයේ සහෝදරයින්ගේ වගකීම් වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (5) ምዕራፍ: ሱረቱ አል ሑጅራት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት