Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: አል-ማኢዳህ
وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَاۤ اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَحِیْمِ ۟
අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුන්මය නිරයේ සගයින් වනුයේ. ඔවුන්ගේ ප්රතික්ෂේපයට හා ඔවුන්ගේ බොරුවට දඬුවමක් වශයෙන් ඔවුහු එහි ඇතුළත් වනු ඇත. එය මිතුරා තම මිතුරා සමග බැඳී සිටින්නාක් මෙන් ඔවුන්ද එයටම බැඳී සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من عظيم إنعام الله عز وجل على النبي عليه الصلاة والسلام وأصحابه أن حماهم وكف عنهم أيدي أهل الكفر وضررهم.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට හා ඔහුගේ මිතුරන්හට අල්ලාහ් ආශිර්වාද කළ අතිමහත් ආශිර්වාදය වනුයේ දේව ප්රතික්ෂේපකයින්ගේ අත්වලින් හා ඔවුන්ගේ හානියෙන් ඔවුන් වළක්වා ඔවුනට ආරක්ෂාව සැලසීමයි.

• أن الإيمان بالرسل ونصرتهم وإقامة الصلاة وإيتاء الزكاة على الوجه المطلوب، سببٌ عظيم لحصول معية الله تعالى وحدوث أسباب النصرة والتمكين والمغفرة ودخول الجنة.
සැබැවින්ම දූතවරුන් පිළිබඳ විශ්වාසය ඔවුනට උපකාර කිරීම, සලාතය විධිමත් ව ඉටු කිරීම, විධිමත් ලෙස සකාත් පිරිනැමීම යනාදිය අල්ලාහ්ගේ උපකාරය ලබන්නටත් ජය හා අවකාශය ලබන්නට හේතු සාධක වනවාක් මෙන්ම සමාව හා ස්වර්ගයට පිවිසීමටත් හේතු සාධක වන්නේය.

• نقض المواثيق الملزمة بطاعة الرسل سبب لغلظة القلوب وقساوتها.
දූතවරුන්හට අවනත වන බවට ගනු ලැබූ ප්රතිඥාවන් කඩ කිරීම හදවතේ රළු හා දැඩි බවට හේතුවකි.

• ذم مسالك اليهود في تحريف ما أنزل الله إليهم من كتب سماوية.
යුදෙව්වන් තමන් වෙත පහළ කළ දේව පුස්තක විකෘති කිරීමෙහි ඔවුන් අනුගමනය කළ ආකාරය අපහාසයට ලක් කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (10) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት