Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አል-ማኢዳህ
اِنْ تُعَذِّبْهُمْ فَاِنَّهُمْ عِبَادُكَ ۚ— وَاِنْ تَغْفِرْ لَهُمْ فَاِنَّكَ اَنْتَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
මාගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන් වේදනාවට පත් කරන්නේ නම් සැබැවින්ම ඔවුන් ඔබේ ගැත්තන් වන බැවින් ඔබ අභිමත දෑ ඔවුනට සිදු කරනු ඇත. ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔබ සමාව පිරිනැමුවෙහි නම් එයින් ඔබ වැළැක්වීමට කිසිවකු නැත. ඔබ කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔබේ සැලසුම් තුළ ඔබ මහා ඥානීය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• توعد الله تعالى كل من أصرَّ على كفره وعناده بعد قيام الحجة الواضحة عليه.
•තමන් වෙත පැහැදිලි සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මුරණ්ඩුකමින් හා තරයේ ඔහු ප්රතික්ෂේප කරමින් සිටින්නන් හට අල්ලාහ්ගේ තර්ජනය.

• تَبْرئة المسيح عليه السلام من ادعاء النصارى بأنه أبلغهم أنه الله أو أنه ابن الله أو أنه ادعى الربوبية أو الألوهية.
•සැබැවින්ම මසීහ් (අලය්හිස් සලාම්) අල්ලාහ් ය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ පුතණුවන්ය, සැබැවින්ම ඔහුට දේවත්වය හා දේවපාලන සතුය යන්න ගැන කිතුනුවන් කරන වාදයෙන් එතුමාගේ නිදොස්භාවය.

• أن الله تعالى يسأل يوم القيامة عظماء الناس وأشرافهم من الرسل، فكيف بمن دونهم درجة؟!
•සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ජනයා අතර සිටි ප්රභූවරුන්ගෙන් හා ප්රධානීන්ගෙන් රසූල්වරුන් පිළිබඳ විමසනු ඇත. එසේ නම් ඔවුනට වඩා පහළ තරාතිරමක් ඇති උදවිය කෙසේ වේවිද?

• علو منزلة الصدق، وثناء الله تعالى على أهله، وبيان نفع الصدق لأهله يوم القيامة.
•සත්යයට හිමි උසස් තරාතිරම සත්ය වාසීන් වෙත හිමි වන අල්ලාහ්ගේ පැසසුම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සත්ය පවසන්නන්හට ලැබෙන ප්රයෝජන පිළිබඳ විස්තරය.

 
የይዘት ትርጉም አንቀጽ: (118) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት