Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (15) ምዕራፍ: አል-ማኢዳህ
یٰۤاَهْلَ الْكِتٰبِ قَدْ جَآءَكُمْ رَسُوْلُنَا یُبَیِّنُ لَكُمْ كَثِیْرًا مِّمَّا كُنْتُمْ تُخْفُوْنَ مِنَ الْكِتٰبِ وَیَعْفُوْا عَنْ كَثِیْرٍ ؕ۬— قَدْ جَآءَكُمْ مِّنَ اللّٰهِ نُوْرٌ وَّكِتٰبٌ مُّبِیْنٌ ۟ۙ
ආගම් ලත් තව්රාතය හිමි යුදෙව් ජනයිනි! ඉන්ජීලය හිමි කිතුනුවනි! ඔබ වෙත පහළ කරනු ලැබූ පුස්තකයේ ඔබ සඟවමින් සිටි බොහෝ දෑ ඔබට පැහැදිලි කරනු වස් අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ සිටියි. ඔබට නිරාවරණය වූ දෑ හැර එහි යහපතක් නැති දැයින් බොහෝ දෑ ඔහු නොසලකා හරිනු ඇත. අල්ලාහ් වෙතින් වූ කුර්ආන් නම් පුස්තකය ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. එය එළිය ලබා දෙන ආලෝකයකි. මිනිසුන්ගේ මෙලොව හා මතුලොව සියලුම කටයුතු වලදී ඔවුනට අවශ්ය සියලු දෑ විස්තර කරන පුස්තකයකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تَرْك العمل بمواثيق الله وعهوده قد يوجب وقوع العداوة وإشاعة البغضاء والتنافر والتقاتل بين المخالفين لأمر الله تعالى.
අල්ලාහ්ගේ ප්රතිඥාවන් හා ගිවිසුම් ක්රියාත්මක කිරීම අතහැර දැමීම සතුරුකම් ඇති වීමටත්, ක්රෝධය ව්යාප්ත වී යාමටත්, එකිනෙකා ආරවුල් ඇති කර ගනිමින් අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවන්නන් අතර සටන් කිරීමටත් අනිවාර්යය කරනු ඇත.

• الرد على النصارى القائلين بأن الله تعالى تجسد في المسيح عليه السلام، وبيان كفرهم وضلال قولهم.
සැබැවින්ම අල්ලාහ් මසායාගේ ශරීරය තුළට ශරීරගත ව සිටින්නේ යැයි ඔවුන් පවසන ප්රකාශයට ප්රතිචාර දැක්වීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය පැහැදිලි කිරීම හා ඔවුන්ගේ ප්රකාශය නොමග වූවක් බව විස්තර කිරීම.

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى إن أراد أن يهلك المسيح وأمه عليهما السلام وجميع أهل الأرض فلن يستطيع أحد رده، وهذا يثبت تفرده سبحانه بالأمر وأنه لا إله غيره.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වා දෙන සාධක අතුරින් එකක් වනුයේ මසායා, ඔහුගේ මව හා පොළෝවාසීන් සියලු දෙනා විනාශ කිරීමට සැබැවින්ම අල්ලාහ් සිතුවේ නම් එය වළක්වන්නට කිසිවකුට හැකියාව නොදැරීමයි. මෙය තම කටයුතු වලදී ඔහුගේ ඒකීය බව හා ඔහු හැර වෙනත් දෙවියකු නොමැති බව තහවුරු කරයි.

• من أدلة بطلان ألوهية المسيح أن الله تعالى يُذَكِّر بكونه تعالى ﴿ يَخْلُقُ مَا يَشَاءُ﴾ (المائدة: 17)، فهو يخلق من الأبوين، ويخلق من أم بلا أب كعيسى عليه السلام، ويخلق من الجماد كحية موسى عليه السلام، ويخلق من رجل بلا أنثى كحواء من آدم عليهما السلام.
මසායාගේ දේවත්වය ව්යාජ බව පෙන්වන තවත් සාධකයක් වනුයේ සැබැවින් අල්ලාහ් ඔහුගේ පැවැත්ම පිළිබඳ මෙනෙහි කර තිබීමයි. අල් මාඉදා 17 වන පරිච්චේදයේ "ඔහු අභිමත කරන දෑ මවන්නේය" යැයි සඳහන් කර ඇත. එසේ නම් දෙමාපියන්ගෙන් දරුවන් බිහිකරන්නේ ඔහුය. ඊසා (අලය්හිස් සලාම්) තුමා වැනි පියකු නොමැති ව මවකගෙන් මවන්නේද ඔහුය. මූසාගේ සැරයටිය මෙන් භෞතික වස්තුවකින් ජීවී වස්තුවක් මවන්නේද ඔහුය. හව්වා තුමිය ව ආදම් (අලය්හිස් සලාම්) තුමාගෙන් බිහි කළාක් මෙන් ගැහැනියක් නොමැති ව පිරිමියකුගෙන් ජීවයක් මවන්නේ ද ඔහුය.

 
የይዘት ትርጉም አንቀጽ: (15) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት