Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (43) ምዕራፍ: አል-ማኢዳህ
وَكَیْفَ یُحَكِّمُوْنَكَ وَعِنْدَهُمُ التَّوْرٰىةُ فِیْهَا حُكْمُ اللّٰهِ ثُمَّ یَتَوَلَّوْنَ مِنْ بَعْدِ ذٰلِكَ ؕ— وَمَاۤ اُولٰٓىِٕكَ بِالْمُؤْمِنِیْنَ ۟۠
සැබැවින්ම මොවුන්ගේ කරුණ පුදුම සහගතය. ඔවුන් ඔබ ව ප්රතික්ෂේප කරති. ඒ සමගම අල්ලාහ්ගේ තීන්දු සඳහන්, තමන් ඒ පිළිබඳ විශ්වාස කළ යුතු යැයි තරයේ විශ්වාස කරන තව්රාතය ඔවුන් අබියස තිබියදීත් ඔවුන් ඔබ වෙත පැමිණ තීන්දු පතති. ඔවුන්ගේ ආශාවන්ට අනුව ඔබ තීන්දු ලබා දීම ඔවුන් ප්රිය කරන අතර ඔවුන්ගේ ආශාවන්ට අනුකූල ව ඔබේ තීන්දුව නොපිහිටියේ නම්, ඔබේ තීන්දුව පිටු දකිති. ඔවුන්ගේ පුස්තකයේ ඇති දෑ ප්රතික්ෂේප කිරීම හා ඔබේ නීතිය පිටුදැකීම අතර ඔවුහු එකතු කරති. මොවුන්ගේ ක්රියාදාමයන් විශ්වාස කළවුන්ගේ ක්රියාදාමය මෙන් නැත. එහෙයින් ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කරන්නන් මෙන් ඔවුන් නොවෙති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• تعداد بعض صفات اليهود، مثل الكذب وأكل الربا ومحبة التحاكم لغير الشرع؛ لبيان ضلالهم وللتحذير منها.
•බොරුව පොලිය අනුභව කිරීම ආගමික නොවන තීන්දු වලට දක්වන කැමැත්ත වැනි යුදෙව්වන්ගේ ඇතැම් ගුණාංග ගණනය කිරීම එය ඔවුන්ගේ නොමග යැවීම පෙන්වීමට සහ ඔවුන්ට එරෙහිව අනතුරු ඇඟවීමය.

• بيان شرعة القصاص العادل في الأنفس والجراحات، وهي أمر فرضه الله تعالى على من قبلنا.
•ජීවිත හා සිදු කරන ලද තුවාල සම්බන්ධයෙන් සාධාරණීය අයුරින් සමප්රතිචාර දැක්වීමේ ආගමික පිළිවෙත විස්තර කිරීම. එය අපට පෙර විසූවන්හටත් අල්ලාහ් අනිවාර්යය කළ නියෝගයකි.

• الحث على فضيلة العفو عن القصاص، وبيان أجرها العظيم المتمثّل في تكفير الذنوب.
•සමප්රතිචාර දැක්වීමෙන් ඉවත් ව සමාව දීමේ උතුම් බව දිරි ගැන්වීම, පාපකම් වලට සමාව දීමේ පූර්වාදර්ශය සඳහා ලැබෙන අතිමහත් කුසල් පිළිබඳ විස්තරය.

• الترهيب من الحكم بغير ما أنزل الله في شأن القصاص وغيره.
•සමප්රතිචාර දැක්වීමෙන් ඉවත් ව සමාව දීමේ උතුම බව දිරි ගැන්වීම, පාපකම් වලට සමාව දීමේ පූර්වාදර්ශය සඳහා ලැබෙන අතිමහත් කුසල් පිළිබඳ විස්තරය.

 
የይዘት ትርጉም አንቀጽ: (43) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት