Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: አል-ማኢዳህ
وَاِذَا نَادَیْتُمْ اِلَی الصَّلٰوةِ اتَّخَذُوْهَا هُزُوًا وَّلَعِبًا ؕ— ذٰلِكَ بِاَنَّهُمْ قَوْمٌ لَّا یَعْقِلُوْنَ ۟
වඩාත් සමීපභාවය ඇති කරන සලාතය සඳහා ඔබ ඇරයුම් කරන විට එය සෙල්ලමට හා විහිළුවට ගන්නන්ද එලෙසමය. ඊට හේතුව ඔවුන් මිනිසුන්හට ආගමානුගත කර ඇති අල්ලාහ්ගේ ආගමික කටයුතු හා නැමදුම්වල අරුත හරිහැටි වටහා නොගත් පිරිසක් වන බැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• ذمُّ العالم على سكوته عن معاصي قومه وعدم بيانه لمنكراتهم وتحذيرهم منها.
•විද්වතා තම සමූහයා පාපයන් කරන විට නිහඬ ව සිටීම ඔවුන් සිදු කරන පිළිකුල් සහගත දෑ ඔහු ඔවුනට පැහැදිලි නොකිරීම හා ඒ පිළිබඳ අවවාද නොකර සිටීම යනාදිය හේතුවෙන් ඔහුට අත්වන අපකීර්තිය.

• سوء أدب اليهود مع الله تعالى، وذلك لأنهم وصفوه سبحانه بأنه مغلول اليد، حابس للخير.
•අල්ලාහ් සමග කටයුතු කිරීමේදී යුදෙව්වන්ගේ නරක විනය. ඊට හේතුව ඔවුන් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අත් හකුළුවා ගනිමින් යහපත රඳවාගෙන සිටින්නෙක් යැයි ඔහු පිළිබඳ විස්තර කර සිටින බැවිණි.

• إثبات صفة اليدين، على وجه يليق بذاته وجلاله وعظيم سلطانه.
•දෑත්හි ස්වභාවය ඔහුගේ පැවැත්මට ඔහුගේ කීර්තියට හා ඔහුගේ බලමහිමයට අනුකූල ව පිහිටා ඇති බව තහවුරු කිරීම.

• الإشارة لما وقع فيه بعض طوائف اليهود من الشقاق والاختلاف والعداوة بينهم نتيجة لكفرهم وميلهم عن الحق.
•ඇතැම් යුදෙව් පිරිස් අතර ගැටුම් මතභේද හා සතුරුකම් පැවතීමෙන් පෙන්වා දෙනුයේ ඔවුන්ගේ ප්රතික්ෂේපභාවය හා සත්යයෙන් ඉවතට යොමු වීමේ ප්රතිවිපාකයයි.

 
የይዘት ትርጉም አንቀጽ: (58) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት