Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (8) ምዕራፍ: አል-ማኢዳህ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْا قَوّٰمِیْنَ لِلّٰهِ شُهَدَآءَ بِالْقِسْطِ ؗ— وَلَا یَجْرِمَنَّكُمْ شَنَاٰنُ قَوْمٍ عَلٰۤی اَلَّا تَعْدِلُوْا ؕ— اِعْدِلُوْا ۫— هُوَ اَقْرَبُ لِلتَّقْوٰی ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නනි, ඔබ වෙත අල්ලාහ් පැවරු වගකීම් හා යුතුකම් ඔහුගේ තෘප්තිය පතමින් ඉටු කරන්නන් වනු. අසාධාරණයෙන් තොරව යුක්ති සහගත ව සාක්ෂිකරුවන් වනු. යුක්තිය, සාධාරණය අතහැර දැමීමෙන් පිරිසකගේ කෝපය ඔබ මත නොවැටිය යුතුය. සාධාරණත්වය යනු මිතුරා මෙන්ම සතුරා ද අපේක්ෂා කරන්නකි. එහෙයින් ඔවුන් දෙදෙනා සමග සාධාරණ ව කටයුතු කරනු. සාධාරණ ව කටයුතු කිරීම අල්ලාහ්ට බියවීමට වඩාත් සමීපය. අසාධාරණය හානියට වඩාත් සමීපය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළෙකෙමින්, ඔහුට බැතිමත් ව කටයුතු කරනු. ඔබ සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය. ඔබේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الأصل في الطهارة هو استعمال الماء بالوضوء من الحدث الأصغر، والغسل من الحدث الأكبر.
පිරිසිදුකමේ මූලධර්මය සුළු කිල්ලෙන් ඉවත් වීම සඳහා ජලය භාවිත කරමින් වුළු හෙවත් අර්ධ ධෝවනය සිදු කිරීම හා මහා කිල්ලෙන් බැහැර වීමට ස්නානය කිරීමයි.

• في حال تعذر الحصول على الماء، أو تعذّر استعماله لمرض مانع أو برد قارس، يشرع التيمم (بالتراب) لرفع حكم الحدث (الأصغر أو الأكبر).
ජලය ලබන්නට නොහැකි තත්ත්වයක හෝ රෝගීභාවය, දැඩි සීතල වැනි එය භාවිත කළ නොහැකි තත්ත්වයක සුළු හා මහා කිලිටි වලින් ඉවත් වන්නට පස් මගින් තයම්මුම් කිරීම ආගමානුගත කර ඇත.

• الأمر بتوخي العدل واجتناب الجور حتى في معاملة المخالفين.
වැරදිකරුවන් සමග කටයුතු කිරීමේදී පවා යුක්තිය පසිඳලීම සහ අයුක්තිය වළක්වා ගැනීම සඳහා වූ නියෝගය.

 
የይዘት ትርጉም አንቀጽ: (8) ምዕራፍ: አል-ማኢዳህ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት