የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (17) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
اِعْلَمُوْۤا اَنَّ اللّٰهَ یُحْیِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— قَدْ بَیَّنَّا لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَعْقِلُوْنَ ۟
මහපොළොව වියළී ගිය පසු ව, පැලෑටි හටගන්වා එය ප්රාණවත් කරන්නේ අල්ලාහ් බව නුඹලා දැනගනු. අහෝ ජනයිනි! නුඹලා වටහා ගනු පිණිස අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයභාවය පෙන්වා දෙන සාක්ෂි හා සාධක සැබැවින්ම අපි නුඹලාට පැහැදිළි කළෙමු. එවිට මහපොළොව මිය ගිය පසු ව යළි ප්රාණවත් කරන්නා, නුඹලා මිය ගිය පසු නැවත නැගිටුවීමට ශක්තිය ඇත්තා බවත් නුඹලාගේ හදවත් දරුණු වූ පසු, ඒවා සැහැල්ලු කිරීමට ශක්තිය ඇත්තා බවත් නුඹලා වටහා ගනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
•දේව විශ්වාසීන්හට ඔවුන්ගේ ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සැරිසරන ආලෝකයක් අල්ලාහ් ඔවුනට පිරිනැමීමෙන් කෙරෙන ආශිර්වාදය.

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
•පාපකම් හා කුහකකම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධකාරයට හා විනාශයට හේතුවක් වනු ඇත.

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
•දේව විශ්වාසීන්ගෙන් සැඟවී සිටීම, යළි නැගිටුවනු ලැබීම ගැන සැක කිරීම, තම ආශාවන්වලට රැවටීම, ෂෙයිතාන්ට රැවටීම යනාදිය කුහකයින්ගේ ගුණාංග වන්නේය.

• خطر الغفلة المؤدية لقسوة القلوب.
•හදවත්හි දැඩි භාවයට තුඩු දෙන නොසැලකිලිමත්කමේ අනතුරු.

 
የይዘት ትርጉም አንቀጽ: (17) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት