የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
١لَّذِیْنَ یَبْخَلُوْنَ وَیَاْمُرُوْنَ النَّاسَ بِالْبُخْلِ ؕ— وَمَنْ یَّتَوَلَّ فَاِنَّ اللّٰهَ هُوَ الْغَنِیُّ الْحَمِیْدُ ۟
වියදම් කිරීමට අනිවාර්යය කටයුතු සඳහා වියදම් කිරීමෙන් මසුරු වී, මසුරුකම පිළිබඳ වෙනත් අයටද නියෝග කරන්නන් වනාහි, ඔවුහු පරාජිතයෝ වෙති. අල්ලාහ්ට අවනත වීමෙන් කවරෙකු හැරෙන්නේ ද, ඔහු අල්ලාහ්ට කිසිදු ආකාරයකින් හානියක් ගෙන දෙන්නේ නැත. එසේ හානිකර ගනුයේ ඔහුටමය. සැබැවින්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ඔහුගේ ගැත්තන්ට යටත් වීමට කිසිදු අවශ්යතාවක් නැත. සියලු තත්ත්වයන්හිම ඔහු ප්රශංසනීයය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الزهد في الدنيا وما فيها من شهوات، والترغيب في الآخرة وما فيها من نعيم دائم يُعينان على سلوك الصراط المستقيم.
•මෙලොව ජීවිතය හා එහි ඇති ආශාවන්ගෙන් දුරස් වීමත් මතුලොව හා එහි සදා පවත්නා සුවපහසුකම් පිළිබඳ දිරි ගැන්වීමත් යන දෙකම ඍජු මාර්ගයේ පිහිටීමට උපකාර වන්නේය.

• وجوب الإيمان بالقدر.
•කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසයේ අනිවාර්යභාවය.

• من فوائد الإيمان بالقدر عدم الحزن على ما فات من حظوظ الدنيا.
•පෙර නියමය පිළිබඳ විශ්වාසය තුළින් ලැබෙන ප්රතිඵල වනුයේ මෙලොවෙ හිමිවිය යුතු කොටස් ඔහුට මගහැරීම ගැන දුක තුරන් වී යාමයි.

• البخل والأمر به خصلتان ذميمتان لا يتصف بهما المؤمن.
•මසුරුකම හා ඒ ගැන නියෝග කිරීම යන කරුණු දෙකම දේව විශ්වාසියා සම්බන්ධයෙන් වර්ණනා නොකළා වූ ඉතා පහත් කරුණු දෙකකි.

 
የይዘት ትርጉም አንቀጽ: (24) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት