የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (28) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ وَاٰمِنُوْا بِرَسُوْلِهٖ یُؤْتِكُمْ كِفْلَیْنِ مِنْ رَّحْمَتِهٖ وَیَجْعَلْ لَّكُمْ نُوْرًا تَمْشُوْنَ بِهٖ وَیَغْفِرْ لَكُمْ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟ۙ
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනු ව කටයුතු කළවුනි! ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත්ව කටයුතු කරනු. ඔහුගේ දූතයා ද විශ්වාස කරනු. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විශ්වාස කළ බැවින් ද, එතුමාණන්ට පෙර පැමිණි දූතවරුන් විශ්වාස කළ බැවින් ද, කුසල් හා ප්රතිඵල දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. මෙලොව ජීවිතයේ යහමග ලබන්නටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඍජු මාර්ගය වෙත එළිය ලබන්නටත් ඔහු නුඹලාට ආලෝකයක් ඇති කරයි. නුඹලාගේ පාපකම්වලට ඔහු සමාව දී ඒවා සගවනු ඇත. එමගින් අල්ලාහ් නුඹලා ව ග්රහණය කරන්නේ නැත. තවද අල්ලාහ් තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الحق لا بد له من قوة تحميه وتنشره.
•සත්යය ආරක්ෂා කිරීමට හා ව්යාප්ත කිරීමට බලය තිබිය යුතුය.

• بيان مكانة العدل في الشرائع السماوية.
•දිව්යමය නීතිවල යුක්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම.

• صلة النسب بأهل الإيمان والصلاح لا تُغْنِي شيئًا عن الإنسان ما لم يكن هو مؤمنًا.
•දේව විශ්වාසය හා ධර්මිෂ්ඨකම ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම, දේව විශ්වාසියෙකු සිටින තාක් කල් එම පුද්ගලයින් ගැන විශ්වාසය මිස වෙනත් දෙයක් පොහොසත් නොකරයි.

• بيان تحريم الابتداع في الدين.
•දහම තුළ අලුතින් දෙයක් බිහිකිරීමේ තහනම පැහැදිලි කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (28) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት