የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
لِّئَلَّا یَعْلَمَ اَهْلُ الْكِتٰبِ اَلَّا یَقْدِرُوْنَ عَلٰی شَیْءٍ مِّنْ فَضْلِ اللّٰهِ وَاَنَّ الْفَضْلَ بِیَدِ اللّٰهِ یُؤْتِیْهِ مَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟۠
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! අප නුඹලාට සූදානම් කර ඇති දෙගුණයකින් යුත් කුසල් අතරින් අතිමහත් භාග්යයන් පිළිබඳ සැබැවින්ම අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. එය නුඹට පෙර ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා අල්ලාහ් පිරිනැමූ කිසියම් භාග්යයක් තමන් අභිමත කරන විට එය පිරිනැමීමට හෝ තමන් අභිමත කරන විට එය වැළැක්වීමට හෝ තමන්ට හැකියාවක් නැති බව ඔවුන් දැන ගනු පිණිසය. එමෙන්ම සැබැවින්ම සියලු භාග්යයන් අල්ලාහ් සතු බවත් ඔහු අභිමත කරන ගැත්තන් හට එය පිරිනමන බවත් අල්ලාහ් තමන් අභිමත කරන අයට සුවේශේෂී භාග්ය පිරිනමන මහා භාග්ය දානය කරන්නා බවත් ඔවුන් දැනගනු පිණිසය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الحق لا بد له من قوة تحميه وتنشره.
•සත්යය ආරක්ෂා කිරීමට හා ව්යාප්ත කිරීමට බලය තිබිය යුතුය.

• بيان مكانة العدل في الشرائع السماوية.
•දිව්යමය නීතිවල යුක්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම.

• صلة النسب بأهل الإيمان والصلاح لا تُغْنِي شيئًا عن الإنسان ما لم يكن هو مؤمنًا.
•දේව විශ්වාසය හා ධර්මිෂ්ඨකම ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම, දේව විශ්වාසියෙකු සිටින තාක් කල් එම පුද්ගලයින් ගැන විශ්වාසය මිස වෙනත් දෙයක් පොහොසත් නොකරයි.

• بيان تحريم الابتداع في الدين.
•දහම තුළ අලුතින් දෙයක් බිහිකිරීමේ තහනම පැහැදිලි කිරීම.

 
የይዘት ትርጉም አንቀጽ: (29) ምዕራፍ: ሱረቱ አል ሐዲድ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት