የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (8) ምዕራፍ: ሱረቱ አል ሙናፊቁን
یَقُوْلُوْنَ لَىِٕنْ رَّجَعْنَاۤ اِلَی الْمَدِیْنَةِ لَیُخْرِجَنَّ الْاَعَزُّ مِنْهَا الْاَذَلَّ ؕ— وَلِلّٰهِ الْعِزَّةُ وَلِرَسُوْلِهٖ وَلِلْمُؤْمِنِیْنَ وَلٰكِنَّ الْمُنٰفِقِیْنَ لَا یَعْلَمُوْنَ ۟۠
ඔවුන්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි, "මදීනාවට අපි නැවත හැරී ගියේ නම් ගෞරවණීයයන් වන මා හා මාගේ පිරිස විසින්, ඉතා පහත් අය වන මුහම්මද් හා ඔහුගේ මිතුරන් පිටුවහල් කරනු ලබනු ඇත." යැයි පැවසීය. ගෞරවය සතු වන්නේ අල්ලාහ්ට පමණය. ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන්හට ද සතුය. එය අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි හා ඔහුගේ පිරිසට නොවීය. සැබැවින්ම ගෞරවය අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් දේව විශ්වාසීන්ටත් සතු බව එම කුහකයෝ නොදනිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
•උපදෙස් ප්රතික්ෂේප කිරීම හා අහංකාරකම කුහකයින්ගේ ගති ලක්ෂණ වේ.

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
•දහමට විරුද්ධ වන විරුද්ධවාදීන්ගේ මාධ්යයක් වනුයේ මුස්ලිම්වරුන්ට ආර්ථික සම්බාධක පැනවීම.

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
•ධනය හා දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වෙනතකට යොමු කළේ නම් එහි පවතින අවදානම.

 
የይዘት ትርጉም አንቀጽ: (8) ምዕራፍ: ሱረቱ አል ሙናፊቁን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት