የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (11) ምዕራፍ: ሱረቱ አጥ ጠላቅ
رَّسُوْلًا یَّتْلُوْا عَلَیْكُمْ اٰیٰتِ اللّٰهِ مُبَیِّنٰتٍ لِّیُخْرِجَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ مِنَ الظُّلُمٰتِ اِلَی النُّوْرِ ؕ— وَمَنْ یُّؤْمِنْ بِاللّٰهِ وَیَعْمَلْ صَالِحًا یُّدْخِلْهُ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَاۤ اَبَدًا ؕ— قَدْ اَحْسَنَ اللّٰهُ لَهٗ رِزْقًا ۟
එම සිහිවටනය වනාහි, අල්ලාහ්ගෙන් වූ දූතයාණන්ය. කිසිදු කැළඹීමක් නැති අල්ලාහ්ගේ පැහැදිලි වදන් ඔහු නුඹලා වෙත පාරායනය කර පෙන්වයි. එය අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ දූතයාණන් සත්ය කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුන් මූළාව නම් අන්ධකාරයෙන් යහමග නම් ආලෝකය වෙත ගෙන යෑමේ අපේක්ෂාවෙනි. කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔහුව ප්රවේශ කරනු ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ස්වර්ගයට ප්රවේශ කරමින් එහි ඇති සුව පහසුකම් කිසිදු කප්පාදුවකින් තොරව පිරිනමමින් ඉතා අලංකාර ලෙස අල්ලාහ් ඔහුට සංග්රහ කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• عدم وجوب الإرضاع على الحامل إذا طلقت.
•ගර්භනී කාන්තාවක් දික්කසාද කළ විට දරුවා ප්රසූත කිරීමෙන් පසු ව ඇය ඔහුට කිරි දීම අනිවාර්යය වන්නේ නැත.

• التكليف لا يكون إلا بالمستطاع.
•වගකීමක් හෝ පැවරීමක් සිදු වනුයේ තම හැකියාවන්ට අනුවය.

• الإيمان بقدرة الله وإحاطة علمه بكل شيء سبب للرضا وسكينة القلب.
•අල්ලාහ්ගේ ශක්තිය හා සෑම දෙයක් පිළිබඳවම ආවරණය වූ ඔහුගේ දැනුම පිළිබඳ විශ්වාස කිරීම පිළිගැනීමටත්, හදවත සන්සුන්වීමටත් හේතුවක් වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (11) ምዕራፍ: ሱረቱ አጥ ጠላቅ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት