Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: አል-አዕራፍ

අල් අඃරාෆ්

ከመዕራፉ ዓላማዎች:
انتصار الحق في صراعه مع الباطل، وبيان عاقبة المستكبرين في الدنيا والآخرة.
අසත්යය සමඟ කරන අරගලයේදී සත්යයේ ජයග්රහණය සහ අහංකාරයන්ගේ මෙලොව හා පරලොව විපාක පිළිබඳ පැහැදිලි කිරීම.

الٓمّٓصٓ ۟ۚ
(අලිෆ්, ලාම්, මීම්, සාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර කලින් සඳහන් කර ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• من مقاصد إنزال القرآن الإنذار للكافرين والمعاندين، والتذكير للمؤمنين.
දේව ප්රතික්ෂේපකයින් හා මුරණ්ඩුකාරයින්හට අවවාද කිරීම හා දෙවියන් විශ්වාස කරන්නන්හට මෙනෙහි කිරීම අල්කුර්ආනය පහළ කිරීමේ අරමුණු අතරින් වන්නේය.

• أنزل الله القرآن إلى المؤمنين ليتبعوه ويعملوا به، فإن فعلوا ذلك كملت تربيتهم، وتمت عليهم النعمة، وهُدُوا لأحسن الأعمال والأخلاق.
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේ ඔවුන් එය පිළිපදිමින් ඒ අනුව කටයුතු කිරීමටය. එය ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ක්රියාව සම්පූර්ණ වනු ඇත. ඔවුන් වෙත පිරිනැමූ ආශිර්වාද පූර්ණවත් වනු ඇත. දැහැමි ක්රියාවන් හා දැහැමි චර්යාවන් වෙත මග පෙන්වනු ලබනු ඇත.

• الوزن يوم القيامة لأعمال العباد يكون بالعدل والقسط الذي لا جَوْر فيه ولا ظلم بوجه.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැන්තන්ගේ ක්රියාවන් සඳහා වූ ගණන් බැලීම යුක්තිසහගත හා සාධාරණ ව සිදු වනු ඇත. එහි කිසිදු වරදක් හෝ අපරාධයක් හෝ සිදු නොවනු ඇත.

• هَيَّأ الله الأرض لانتفاع البشر بها، بحيث يتمكَّنون من البناء عليها وحَرْثها، واستخراج ما في باطنها للانتفاع به.
මහපොළොව මත ගොඩනැගිලි තැනීම එහි වගා කිරීම එහි තුළ ඇති දැයින් ප්රයෝජන ලබනු පිණිස ඒවා මතු කර ගැනීම යනාදී වශයෙන් මිහිතලයෙන් මිනිසා ප්රයෝජන ලබන අයුරින් අල්ලාහ් එය සකසා ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት