Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (55) ምዕራፍ: አል-አዕራፍ
اُدْعُوْا رَبَّكُمْ تَضَرُّعًا وَّخُفْیَةً ؕ— اِنَّهٗ لَا یُحِبُّ الْمُعْتَدِیْنَ ۟ۚ
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ප්රාර්ථනාවෙහි අවංකයින් ලෙසින්, රහසිගතව පූර්ණ යටහත් පහත් භාවයෙන් යුතුව ඔබේ පරමාධිපතිට කන්නලව් කරනු. ප්රාර්ථනාවෙහි ශුද්ධ වූ අල්ලාහ්ට කිසිදු ආදේශයක් නොතබා මූණිච්චාවට ඉටු නොකරනු. ප්රාර්ථනාවෙහි ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් හට සැබැවින්ම ඔහු ප්රිය කරන්නේ නැත. දෙවියන්හට ආදේශ තබන්නන් මෙන් ඔහු සමග වෙනත් අයකු අයැද සිටිමින් ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ බරපතල ක්රියාවට වඩා වෙනත් යමක් තිබේද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• القرآن الكريم كتاب هداية فيه تفصيل ما تحتاج إليه البشرية، رحمة من الله وهداية لمن أقبل عليه بقلب صادق.
ශුද්ධ වූ අල් කුර්ආනය මාර්ගෝපදේශයකි. මිනිස් වර්ගයාට අවශ්ය සියලු දෑ එහි විස්තර කර ඇත. එය අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයක් මෙන්ම හෘද සාක්ෂියට එකඟ ව ඒ වෙත යොමුවන්නන්හට මඟ පෙන්වන්නකි.

• خلق الله السماوات والأرض في ستة أيام لحكمة أرادها سبحانه، ولو شاء لقال لها: كوني فكانت.
අල්ලාහ් අපේක්ෂා කළ යම් ප්රඥාවක් සඳහා අහස් හා මහපොළොව දින සයක් තුළ ඔහු මැව්වේය. අල්ලාහ් අභිමත කළේ නම් එයට "වනු" යැයි පවසා තිබුණ ද එය සිදුවී තිබේ.

• يتعين على المؤمنين دعاء الله تعالى بكل خشوع وتضرع حتى يستجيب لهم بفضله.
බියෙන් හා බැතියෙන් බැගෑපත් ව අල්ලාහ්ගෙන් අයදින ප්රාර්ථනාවන් ඔහුගේ මහිමයෙන් ඔහු ව විශ්වාස කරන්නන්හට පිළිතුරු දෙනු ලබන්නක් බවට පත් වේ.

• الفساد في الأرض بكل صوره وأشكاله منهيٌّ عنه.
සියලුම ආකාරයන්ගෙන් හා ස්වරූපයන්ගෙන් මහපොළොවේ සිදු කරනු ලබන කලහකාරීකම් තහනම් කරනු ලැබ ඇත.

 
የይዘት ትርጉም አንቀጽ: (55) ምዕራፍ: አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት