የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (74) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
وَاذْكُرُوْۤا اِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنْ بَعْدِ عَادٍ وَّبَوَّاَكُمْ فِی الْاَرْضِ تَتَّخِذُوْنَ مِنْ سُهُوْلِهَا قُصُوْرًا وَّتَنْحِتُوْنَ الْجِبَالَ بُیُوْتًا ۚ— فَاذْكُرُوْۤا اٰلَآءَ اللّٰهِ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟
ආද් සමූහයාගෙන් පසු ඔබ මහපොළොව නියෝජනය කිරීමට පැමිණි අවස්ථාවේ අල්ලාහ් ඔබ වෙත කළ ආශිර්වාද මෙනෙහි කර බලනු. ඔබේ ඉල්ලීම් ඔබ ලබා ගත්තෙහුය. එය දේව ප්රතික්ෂේපය හා බොරුවෙහි ආද් සමූහයා ඉක්මවා යාමෙන් අනතුරු ව ඔවුන් විනාශ කළ පසුවය. පහසුකම් ඇති භූමිය මත මාළිගා තනා ගන්නෙහුය. ඔබට නිවෙස් තනා ගනු පිණිස කඳු කපා දමන්නෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සලකනු පිණිස ඔබ වෙත ඔහු පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කර බලනු. මහපොළොවේ සැරිසරා කලහකම් කිරීම අතහැර දමනු. එය අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා පාපකම් කිරීම අතහැර දමමිනි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الاستكبار يتولد غالبًا من كثرة المال والجاه، وقلة المال والجاه تحمل على الإيمان والتصديق والانقياد غالبًا.
අහංකාරය, බොහෝ විට අධික ධනය හා කීර්තිය හේතුවෙන් උදා වන්නේය. ස්වල්ප ධනය හා කීර්තිය බොහෝ විට ඊමාන් හෙවත් දේව විශ්වාය, තහවුරු කිරීම හා අවනත වීම යනාදිය උසුලනු ඇත.

• جواز البناء الرفيع كالقصور ونحوها؛ لأن من آثار النعمة: البناء الحسن مع شكر المنعم.
මාලිගා හා වෙනත් ගොඩනැගිලි මෙන් උස් ගොඩනැගිලි තැනීමේ අනුමැතිය. ඊට හේතුව ආශිර්වාද කළ තැනත්තාට කෘතඥ වෙමින් අලංකාර ලෙස ගොඩනැගිලි ඉදි කිරීම එම ආශිර්වාද පෙන්වා දෙන සලකුණක් වන බැවිණි.

• الغالب في دعوة الأنبياء أن يبادر الضعفاء والفقراء إلى الإصغاء لكلمة الحق التي جاؤوا بها، وأما السادة والزعماء فيتمردون ويستعلون عليها.
නබිවරුන් ඇරයුම් කිරීමේදී, ඔවුන් ගෙන ආ වදනට සවන් දෙන්නට බොහෝ විට පෙරටුගාමී වනුයේ දුර්වලයින් හා දිළින්දන්ය. නායකයින් හා ප්රභූවරුන් කැරලි ගසන අතර ඒ සඳහා අහංකාරකම් පානු ඇත.

• قد يعم عذاب الله المجتمع كله إذا كثر فيه الخَبَث، وعُدم فيه الإنكار.
නපුරුකම් අධික වී, එය වැළැක්වීමෙන් ඉවත් වූ විට අල්ලාහ්ගේ දඬුවම මුළු සමාජයටම පොදු වන්නේය.

 
የይዘት ትርጉም አንቀጽ: (74) ምዕራፍ: ሱረቱ አል-አዕራፍ
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት