የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል ሙደሲር

සූරා අල් මුද්දස්සිර්

ከመዕራፉ ዓላማዎች:
الأمر بالاجتهاد في دعوة المكذبين، وإنذارهم بالآخرة والقرآن.
බොරු කරන්නන්හට ඇරයුම් කිරීමේදී කැපවීමේ නියෝගය. මතුලොව හා අල් කුර්ආනය තුළින් ඔවුනට අවවාද කිරීම.

یٰۤاَیُّهَا الْمُدَّثِّرُ ۟ۙ
තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.)
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• المشقة تجلب التيسير.
•දුෂ්කරතා පහසුව ගෙන දෙනු ඇත.

• وجوب الطهارة من الخَبَث الظاهر والباطن.
•බාහිර හා අභ්යන්තර කිලිටි වලින් පිරිසිදු වීමේ අනිවාර්යයභාවය.

• الإنعام على الفاجر استدراج له وليس إكرامًا.
•පාපිෂ්ඨයාට සැප පහසුකම් පිරි නැමීම, පියවරෙන් පියවර ඔහු ව ග්රහණය කර ගැනීම සඳහා මිස ඔහුට කරන ගරුත්වයක් වශයෙන් නොවේ.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: ሱረቱ አል ሙደሲር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - የትርጉሞች ማዉጫ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

መዝጋት