Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: አት ቲን

අත් තීන්

ከመዕራፉ ዓላማዎች:
امتنان الله على الإنسان باستقامة فطرته وخلقته، وكمال الرسالة الخاتمة.
මිනිසාගේ මැවීම හා ඔහුගේ මැවීම් ස්වභාවය ස්ථාවර කරමින් හා අවසන් දිව්ය පණිවිඩය පූර්ණවත් කරමින් අල්ලාහ් මිනිසුනට කළ උපකාරය.

وَالتِّیْنِ وَالزَّیْتُوْنِ ۟ۙ
අල්ලාහ් තීන් -අත්තික්කා- මත හා එම ශාක හටගන්නා ස්ථානය මත දිවුරා පවසයි. තවද සෙයිතූන් -ඔලිව්- මත හා එය බහුල ලෙස වැවී තිබූ පලස්තීනයේ ප්රදේශයක් මත ද දිවුරා පවසයි. ඊසා අලෛහිස් සලාම් තුමාව නබිවරයකු ලෙස එවනු ලැබූ දේශය එයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය.

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ.

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම.

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම.

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි.

 
የይዘት ትርጉም አንቀጽ: (1) ምዕራፍ: አት ቲን
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት