ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (48) سورة: يونس
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
දෙවියන් ප්රතික්ෂේප කරන මෙම මුරණ්ඩු හා නොහොබිනා ජනයා නුඹලා කවර කරුණක් වාද කරමින් සිටින්නෙහු ද ඒ සම්බන්ධයෙන් නුඹලා සත්යවාදීහු නම් අපට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම පැමිණෙනුයේ කවර කාලයක දැ?යි විමසා සිටිති.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الإنسان هو الذي يورد نفسه موارد الهلاك، فالله مُنَزَّه عن الظلم.
•විනාශයේ කරුණු මිනිසා වෙත ගෙන එනුයේ ඔහු විසින්මය. අල්ලාහ් අපරාධ කිරීමෙන් පිවිතුරුය.

• مهمة الرسول هي التبليغ للمرسل إليهم، والله يتولى حسابهم وعقابهم بحكمته، فقد يعجله في حياة الرسول أو يؤخره بعد وفاته.
•දහම් දූතයාගේ ප්රධානතම කාර්යභාරය වූයේ කවර පිරිසක් වෙත එතුමා එවනු ලැබුවේ ද ඔවුනට සත්යය දැනුම් දීමය. ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හා ඔවුනට දඬුවම් කිරීම අල්ලාහ් තම භාරයට ගෙන ඇත. (ඇතැම් විට) එය දහම් දූතයාණන්ගේ ජීවිත කාලය තුළ කල් ඇතිව සිදු කරනු ඇත. එසේ නොමැති නම් එතුමාණන්ගේ මරණයෙන් පසු ප්රමාද වී සිදු කරනු ඇත.

• النفع والضر بيد الله عز وجل، فلا أحد من الخلق يملك لنفسه أو لغيره ضرًّا ولا نفعًا.
•සෙත සැලසීම හා හිංසා කිරීම සර්ව බලධාරී අල්ලාහ් සතු කාර්යයකි. තමන්ට හෝ වෙනත් කිසිවකුට හෝ හානියක් කිරීමට හෝ සෙත සැලසීමට හෝ මැවීම් අතරින් කිසිවකු සමත් වන්නේ නැත.

• لا ينفع الإيمان صاحبه عند معاينة الموت.
•මරණය දෑසින් දකින අවස්ථාවේ දෙවියන් විශ්වාස කරන පුද්ගලයාට ඔහුගේ විශ්වාසය ප්රයෝජනවත් වන්නේ නැත.

 
ترجمة معاني آية: (48) سورة: يونس
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق