ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (20) سورة: مريم
قَالَتْ اَنّٰی یَكُوْنُ لِیْ غُلٰمٌ وَّلَمْ یَمْسَسْنِیْ بَشَرٌ وَّلَمْ اَكُ بَغِیًّا ۟
මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මට දරුවකු ඇති වනුයේ කෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවූයෙමි" යැයි පැවසුවාය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
•පතනු ලබන ආගමික වගකීම් ඉටු කිරීමෙහි දී ඉවසීම.

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
•දෙමව්පියන්ට උපකාර කිරීමේ දී අල්ලාහ් අභියස ඇති උසස් නිලය හා ස්ථානය. අල්ලාහ්ට කෘතඥ වීම තුළින් ඔහු ඔහු ව සමීප කර ගන්නේය.

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
•මර්යම් (අලයිහිස් සලාම්) තුමියට හෙළි කළ විශ්මිත ප්රාතිහාර්යයන් තුළ අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පිහිටා තිබෙනවාත් සමගම ඉඳි ගස වෙත ඇය ව ළඟා කරවීම සඳහා විය යුතු හේතු කාරණා ඇයට ඇති කිරීම.

 
ترجمة معاني آية: (20) سورة: مريم
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق