ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (58) سورة: الأحزاب
وَالَّذِیْنَ یُؤْذُوْنَ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ بِغَیْرِ مَا اكْتَسَبُوْا فَقَدِ احْتَمَلُوْا بُهْتَانًا وَّاِثْمًا مُّبِیْنًا ۟۠
හිංසා කිරීම අනිවාර්යය කරන ආකාරයේ දඬුවමට ලක්වන පාපයක් ඔවුන් සිදු කිරීමෙන් තොරව වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට හිංසා කරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් පැහැදිලි පාපයක් හා මහා අපවාදයක් උසුලා ගත්තෝය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• علوّ منزلة النبي صلى الله عليه وسلم عند الله وملائكته.
•අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් අබියස නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ උසස් නිලය.

• حرمة إيذاء المؤمنين دون سبب.
•කිසිදු හේතුවකින් තොරව දේව විශ්වාසීන්හට හිංසා කිරීමේ තහනම.

• النفاق سبب لنزول العذاب بصاحبه.
•කුහකත්වය අදාළ පුද්ගලයාට දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත.

 
ترجمة معاني آية: (58) سورة: الأحزاب
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق