ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (80) سورة: ص
قَالَ فَاِنَّكَ مِنَ الْمُنْظَرِیْنَ ۟ۙ
සැබැවින්ම නුඹ කල් දෙනු ලැබූ අය අතරින් යැයි අල්ලාහ් පැවසීය.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• القياس والاجتهاد مع وجود النص الواضح مسلك باطل.
•පැහැදිලි මූලාශ්රයක් තිබියදී ‘කියාස්’ හෙවත් එකිනෙක සංසන්දනය කරමින් හා ‘ඉජ්තිහාද්’ හෙවත් පරිශීලනය කර බලා නීති සම්පාදනය කිරීම ව්යාජ ගමන් මගකි.

• كفر إبليس كفر عناد وتكبر.
•ඉබ්ලීස්ගේ ප්රතික්ෂේපය මුරණ්ඩුකාර උඩඟු ප්රතික්ෂේපයකි.

• من أخلصهم الله لعبادته من الخلق لا سبيل للشيطان عليهم.
•මැවීම් අතරින් තමන්ට නැමදුම් කිරීම සඳහා අල්ලාහ් තෝරා ගත් අය වනාහි ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට ෂෙයිතාන්ට කිසිදු මගක් නැත.

 
ترجمة معاني آية: (80) سورة: ص
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق