للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (1) سورة: البروج

سورة البروج - අල් බුරූජ්

من مقاصد السورة:
بيان قوة الله وإحاطته الشاملة، ونصرته لأوليائه، والبطش بأعدائه.
අල්ලාහ්ගේ බලය, සියල්ල ආවරණ කරමින් ඇති ඔහුගේ පූර්ණ දැනුම, ඔහුට සමීපව කටයුතු කරන්නන් සඳහා වූ ඔහුගේ උපකාරය හා ඔහුගේ සතුරන් දැඩි සේ ග්රහණය කිරීම යනාදී ගැන පැහැදිළි කිරීම.

وَالسَّمَآءِ ذَاتِ الْبُرُوْجِ ۟ۙ
හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• يكون ابتلاء المؤمن على قدر إيمانه.
• දේව විශ්වාස කළවුන්ගේ විශ්වාසයේ ප්රමාණයට අනුව ඔහුට නියමිත පරීක්ෂාවන් සිදුවනු ඇත.

• إيثار سلامة الإيمان على سلامة الأبدان من علامات النجاة يوم القيامة.
•ශරීර සුවයට වඩා බල පවත්නා දේව විශ්වාසයේ සුවය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී හිමි වන ජයග්රහණයේ සළකුණකි.

• التوبة بشروطها تهدم ما قبلها.
• තව්බා හෙවත් පාපක්ෂමාව එහි කොන්දේසිත් සමඟ සිදු වූ වා නම්, පෙර සිදු කළ පාපයන් සියල්ල එමඟින් මකා දමනු ලැබේ.

 
ترجمة معاني آية: (1) سورة: البروج
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

صادرة عن مركز تفسير للدراسات القرآنية.

إغلاق