Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (179) ছুৰা: আল-বাক্বাৰাহ
وَلَكُمْ فِی الْقِصَاصِ حَیٰوةٌ یّٰۤاُولِی الْاَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُوْنَ ۟
කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීම අල්ලාහ් ආගමානුගත කිරීමෙහි නුඹලාට ජීවිතයක් ඇත. එය නුඹලා අතර ලේ වැගිරීම් වළක්වාලයි. එමෙන්ම නුඹලා අතර ඇති වන ආරවුල් මැඩලයි. අල්ලාහ් වෙත තම භක්තිය පාන බුද්ධිමතුන් ඔහුගේ පිළිවෙතට අවනත වී ඔහුගේ නියෝගය ඉටු කරමින් මෙම ජීවිතය ලබනු ඇත.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• البِرُّ الذي يحبه الله يكون بتحقيق الإيمان والعمل الصالح، وأما التمسك بالمظاهر فقط فلا يكفي عنده تعالى.
•අල්ලාහ් කැමති යහපත පිහිටනුයේ විශ්වාසය තහවුරු කොට දැහැමි ක්රියාවන් සිදු කිරීමෙනි. බාහිර ව පිළිපැදීමෙන් පමණක් අල්ලාහ් වෙත එය ප්රමාණවත් නොවන්නේය.

• من أعظم ما يحفظ الأنفس، ويمنع من التعدي والظلم؛ تطبيق مبدأ القصاص الذي شرعه الله في النفس وما دونها.
•ජීවිත ආරක්ෂාවන්නටත් අපරාධ හා ආරවුල් වලින් වැළකීමටත් වඩාත් බලවත්ම ක්රියාදාමය වනුයේ ආත්ම ඝාතනයක දී හෝ ඊටත් වඩා අඩු අපරාධයකදී ක්රියාත්මක කිරීමට අල්ලාහ් ආගමානුගත කළ කිසාස් හෙවත් සමප්රතිචාර දැක්වීමේ නීතිය ක්රියාත්මක කිරීමය.

• عِظَمُ شأن الوصية، ولا سيما لمن كان عنده شيء يُوصي به، وإثمُ من غيَّر في وصية الميت وبدَّل ما فيها.
•අන්තිම කැමැත්ත ප්රකාශ කිරීමේ වැදගත්කම විශේෂයෙන් මිය යන පුද්ගලයා සතු ව යමක් ඇත්නම් ඒ ගැන අන්තිමත කැමැත්ත ප්රකාශ කළ යුතුය. මියගිය තැනැත්තා කළ අන්තිම ප්රකාශයේ වෙනස්කම් නොකළ යුතු අතර එසේ කරන්නා සතු පාපයයි.

 
অৰ্থানুবাদ আয়াত: (179) ছুৰা: আল-বাক্বাৰাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ