আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (27) ছুৰা: ছুৰা আন-নামল
قَالَ سَنَنْظُرُ اَصَدَقْتَ اَمْ كُنْتَ مِنَ الْكٰذِبِیْنَ ۟
සුලෙයිමාන් හුද් හුද්ට, "නුඹ වාද කරමින් සිටින දෑ හි නුඹ සත්යවාදියෙකු ද එසේ නැතහොත් නුඹ බොරුකාරයින් අතරින් දැ?යි අපි මතුවට නිරීක්ෂා කරන්නෙමු." යැයි පැවසීය.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• إنكار الهدهد على قوم سبأ ما هم عليه من الشرك والكفر دليل على أن الإيمان فطري عند الخلائق.
•සබඃ වාසීන් නිරත වී සිටි දේව ආදේශය හා දේව ප්රතික්ෂේපය හුද් හුද් පක්ෂියා විසින් හෙළා දැකීම. සැබවින්ම දේව විශ්වාසය යනු මැවීම් අතර පවතින සහජ ධර්මතාවක් බව පෙන්වා දෙන්නකි.

• التحقيق مع المتهم والتثبت من حججه.
•විත්තිකරු සමග වූ චෝදනාව විමර්ශනය කිරිම හා ඔහු ඉදිරිපත් කරන සාක්ෂි සාධක තහවුරු කිරීම.

• مشروعية الكشف عن أخبار الأعداء.
•සතුරන් පිළිබඳ තොරතුරු නිරාවරණය කිරීම සම්බන්ධයෙන් දහම් ගත කිරීම.

• من آداب الرسائل افتتاحها بالبسملة.
•‘බිස්මිල්ලාහ්’ යැයි සඳහන් කර ආරම්භ කිරීම ලිපි ලිවීමේ විනයන් අතරින් එකකි.

• إظهار عزة المؤمن أمام أهل الباطل أمر مطلوب.
•ව්යාජ ජනයා ඉදිරියේ දේව විශ්වාසියාගේ ගෞරවය හෙළි කිරීම අපේක්ෂා කරනු ලබන කටයුත්තකි.

 
অৰ্থানুবাদ আয়াত: (27) ছুৰা: ছুৰা আন-নামল
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ